crazybuddy Jul 19, 2015 කවුද ඩෝ ගණන් ගන්නෙ.. කියවන්න සෙට් එකක් ඉන්නවනේ.. උන්ව හදන්න බැහැලු බං.. පොඩි වැඩියි..
crazybuddy Jul 18, 2015 මල සුට්ටයි.. උන් මකනවද දන්නෑ බං.. එහෙම හැක් කරන්න බෑනේ ඒක.. සේෆ්ටි අඩු සයිට් එකක් නෙමෙයි.. කොච්චරක් නම් මෙම්බර්ස්ලා ඉන්නවද.. අනික ඔය පිංතූර ටික මකන්නම ඕක හැක් කරයිද..
මල සුට්ටයි.. උන් මකනවද දන්නෑ බං.. එහෙම හැක් කරන්න බෑනේ ඒක.. සේෆ්ටි අඩු සයිට් එකක් නෙමෙයි.. කොච්චරක් නම් මෙම්බර්ස්ලා ඉන්නවද.. අනික ඔය පිංතූර ටික මකන්නම ඕක හැක් කරයිද..