Dinushasankalpa
Reaction score
4,158

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • පෙරකාලේ.. කරපු අකුසල් පලදීලා..
    එම කාලේ.. විදිති දුක් බඩු පොට් වලට වෙලා..
    රජ කාලේ.. පටඟ පුරුඳුයි බඩු ගහලා..
    අපි රාලේ... සුකමු හොඳ හුතු තෝරාලා..
    විල්තෙර රාත්‍රී 8.00 බලාපොරාත්තු වන්න....අවසාන වැඩසටහන් වලින් එකක්...අහන්න එන්න:):)
    බිසී වෙලා කරදර නොකර හිටියා කියන්නෙ අමතක වෙලා කියලද උට්ටියෙ.. :(
    හැමතැනම මරු වැල්ය..
    නුරා නෙතු ගිනි දැල්ය..
    ආත්මය පරඬැල්ය..
    පයින් යන පොරවල්ය..
    විඩා පිරි මුවවල්ය..
    හිඟාකන අතවල්ය..
    අත නොපා අත පාන..
    සිනා නැති පොරවල්ය..
    ඇට ගැහුණු ඇඟවල්ය..
    ණයට කන බඩවල්ය..
    වේලකට හාල් පොල්..
    අරන් යන පොරවල්ය..
    මඟ දෙපස කොඩි වැල්ය..
    මුව සිනහ මනලොල්ය..
    ගාඩ් පිට ඇමතිවරු..
    ඇඳෙන හැටි ආතල්ය..

    තෝ පහුගිය ටිකේ බිසී වෙලා හිටියනේ.. ඉතිං කරදර කලේ නැහැ..
    අපේ රටේ ඡන්ද දායකයො ඉන්නෙ ඉතාම අතලොස්සයි මල්ලි....
    වැඩිපුරම ඉන්නෙ
    1. කැපුවත් කොල කැපුවත් නිල්
    2. දිනින පැත්ත අපේ පැත්ත
    3. මම පවතින ආණ්ඩුවේ හොදම දකිමි (මම ඡන්දෙ දුන්න නිසා)
    4. මම පවතින ආණ්ඩුවේ අඩුපාඩු සොයමි (මම ඡන්දෙ දුන්නෙ අනික් පැත්තට නිසා)
    5. අපේ ගෙදර, ගමේ, දිස්ත්‍රික්කෙ නිසා
    6. මට මගේ අරයට මෙයාට අරක මේක දුන්න නිසා
    ඔන්න ඔයවගේ දේවල් ඔලුවෙ තියාගෙන ඉන්න උන් තමා වැඩිපුරම ඉන්නෙ. ඒක තව ඉවසගන්න පුළුවන්. ඔය ටික ඔළුවෙ තියාගෙන ඒක හංගගෙන බබා පාට් එකෙන් ඉන්න පිරිසකුත් ඉන්නවා...ex- gayan kuwait
    ඉතිං මෙහෙම මිනිස්සුන්ගෙ ඔලු හැදෙන්නෙ නැතිව රටක් ඉස්සරහට යන්නෙ නෑ...
    adee sudu keys nane bn mkt dn..... :/
    ehema unoth crack parak thama danna wenne.
    ube eka black list une komda bn ?
  • Loading…
  • Loading…
  • Loading…