AWRORA Dec 31, 2012 Last Activity: Today 08:06 PM Current Activity: Viewing Thread Bitch Please, ඔරියා Found !
urajdrlk Dec 30, 2012 අම්මේ ඈති යන්තම්.... අපේ මෙහේ දුවන උන් දෙන්නම, අවුරුද්දේ මුල්ම පෝය, ළමයි එක්ක පන්සලකට යන්න ඕනා..... ඒ නිසා එදාට නම් කොහෙවත් යන්න බෑ කියලා මේ කියලා කට ගත්තා විතරයි.....
අම්මේ ඈති යන්තම්.... අපේ මෙහේ දුවන උන් දෙන්නම, අවුරුද්දේ මුල්ම පෝය, ළමයි එක්ක පන්සලකට යන්න ඕනා..... ඒ නිසා එදාට නම් කොහෙවත් යන්න බෑ කියලා මේ කියලා කට ගත්තා විතරයි.....
urajdrlk Dec 30, 2012 193 Km වගේ තියෙනවා නේ..... කීයක් කියන්නද මන්දා.....!! පෝය නිසා තමා බං කේස් එක..... මේ හොට්ටෝ ටික එන්නම් එන්නම් කියලා, උදේට කෝල් කරලා, පන්සල් යන්න තියෙනවා, අරක මේක කියලා පොල්ල තියයි කියලා බයයි බං.... හිටු අද රෑට අනිවා කියන්නම් ඩ්‍රයිවර්ලගෙන් අහලා.....
193 Km වගේ තියෙනවා නේ..... කීයක් කියන්නද මන්දා.....!! පෝය නිසා තමා බං කේස් එක..... මේ හොට්ටෝ ටික එන්නම් එන්නම් කියලා, උදේට කෝල් කරලා, පන්සල් යන්න තියෙනවා, අරක මේක කියලා පොල්ල තියයි කියලා බයයි බං.... හිටු අද රෑට අනිවා කියන්නම් ඩ්‍රයිවර්ලගෙන් අහලා.....
urajdrlk Dec 27, 2012 හොට්ටෝ..... තොගේ උණ කේස් එක මොකද....?? යකෝ ඕක මොකද කේස් එක කියලා ඩොකෙක්ට පෙන්වපන්..... නැත්නම් පැනඩෝල් බිබීම ඉදලා වැඩේ දෙල් කර ගනින්කෝ....
හොට්ටෝ..... තොගේ උණ කේස් එක මොකද....?? යකෝ ඕක මොකද කේස් එක කියලා ඩොකෙක්ට පෙන්වපන්..... නැත්නම් පැනඩෝල් බිබීම ඉදලා වැඩේ දෙල් කර ගනින්කෝ....
gayankuwait Dec 24, 2012 තෑන්ක්ස් මචන් ....I wish u merry Christmas u And Your Family....Many Happy Returns මචං....