Dinushasankalpa
Reaction score
4,158

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඇද ගෙන නානවා .....හෝද හෝද මඩේ දානවා.....අහක යන නය් රෙද්ද අස්සේ දාගන්නවා....තණකොළ කපන්න කිතුල් ගහේ නගිනවා....වල් ඌරො කැකුණ තලනවා හබන් කුකුලෝ මගුල් නටනවා....සමහරු බළල්ලු ලවා කොස් ඇට බාවනවා .....සමහරුන්ට කලකදී වහ රස වෙනවා ....පණ්ඩිතයෝ ඒදණ්ඩේ යනවා, කූඹි යන හිල් වහනවා, අලි යන මං පාදනවා ....එළ හරකය් මී හරකය් එකට සීසානවා....එළ හරකා ගොඩට අදිනවා ...මී .උපාසක බළල්ලු මීයෝ දෙන්න ගානේ අල්ලනවා....උන්ගේ හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස් ....ඉතින් උන් විදුරු ගෙවල් වල ඉඳගෙන ගල් ගහනවා.....උඩ බලාගෙන කෙල ගහනවා.හොරාට කලින් කෙහෙල් කැනත් වැට පනිනවා....පුහුල් හොරාගේ කර පිහිදානවා .. .ඊට පස්සේ හොරාගේ අම්මගෙන් පේන අහනවා .එතකොට දී කිරට බළල්ලු සාක්කි දෙනවා.නඩුය් බඩුය් දෙකම හාමුදුරුවන්ගේලු ...අන්තිමට කළු මහත මුදලාලි අලියාට පාගල මරන්න කැකිල්ලේ රජතුමා තීන්දු කරනවා.පෙරකදෝරු මහත්තයට පින් දිදී ගොයන් කොලේට මුවා වෙලා වෙඩි තියපු එකා ගෙදර යනවා
    ඒ විතරක් යෑ පිස්සු තද වෙලා මංඥ්ඥං ලියල වෝල් වල ගහනවා!
    බයික් එකක් ගන්නකොට රේගිස්ට්ර් කරන්න කියක් යනවද නම්බර් ප්ලේට් එකටත් එක්ක
    එල මචන්. හෙමින් සැරේ කියවන්නංකෝ
    එක දීපන්කො බන් කම්ප්ලීට් සෙට් එකම... එක දිගට ආයෙ මුල ඉදන් කියවන්න ඕන... මම මගක් කියෝල නතර කලා...

    ඕක පුලුවන්නම් පොතක් ගහපන්...
    අම්මෝ ඇතියන්තන් ඒක ඉවර කරල.... මම හිතන්නෙ වැඩිම කාලයක් ලියපු නව කථාව වෙන්නැති... එල....:):):)
    මචං ලියනවා නම් ඉස්කෝලෙ කාලෙ කතාවක් ලියපං.. ලව් සීන්, වලි, කොමඩි ඔකකොම එකතු කරලා.. අනිවාර්යෙන්ම ජනප්‍රිය වෙනවා.. උඹට අදහසක් ගන්න පුළුවන් කතා ටිකක් මං දෙන්නං.. මේ ටික අතරින් පතර කියවලා බලපං..

    http://kathandarapoth.blogsopt.com/ මේකෙ ඇති සොඳුරු නවෝදය, යොවුන් මාරුතේ කතා ටික.. ඒ වගේ ලියපං..
    දැන් පොඩ්ඩකට කලින් කිව්වා හෙට එවන්නෙ කියලා.. ඒපාර කියනව ලෑස්ති පිට ඉඳපන්ලු..
    උඹ ඒ කතාව පිටු තුනකට ලියලා.. හෙන කාලෙකින් එහෙම ලිව්වෙ උඹ.. :lol:
    උබේ අර ට්‍රක් එකේ මොඩ් ලින්ක් එක දියන් යකූ
    Ayyo oka mokada :)
    Episodes ekka check karaa misak E episode eke parts okkoma thiyenavada kiyalanam balanna bariunaa, mehe tikak net slow man puluvannam ekath karala dennam himeeta:D
    ehema natham mula indan kiyawana kenek innavaanam danaganna puluvan vey :)
  • Loading…
  • Loading…
  • Loading…