Elysium Jan 1, 2016 Wish you and your lovely family a wonderful, happy, healthy and prosperous New Year mallioo
crazybuddy Dec 16, 2015 නෑ බං සංකෙ.. පපුවෙ අමාරුව නම් හොඳයි.. උගුරෙ අවුල තියෙනව.. පටක පරික්ෂාවක් කරන්නයි කිව්ව බං.. සල්ලි නැහැ මේ දවස්වල.. දැන්ම කරන්න වෙන්නෙ නැහැ ඒ නිසා.. ඒකට විස්ස පැනල යනව බං..
නෑ බං සංකෙ.. පපුවෙ අමාරුව නම් හොඳයි.. උගුරෙ අවුල තියෙනව.. පටක පරික්ෂාවක් කරන්නයි කිව්ව බං.. සල්ලි නැහැ මේ දවස්වල.. දැන්ම කරන්න වෙන්නෙ නැහැ ඒ නිසා.. ඒකට විස්ස පැනල යනව බං..
RePost බුවා Dec 5, 2015 ### හරියට CV එකක් හදමු ### prepare a perfect CV ### ඇවිත් බලල අදහසක් දාලා යන්න අමතක කරන්න එපා....
Mr.Tom Dec 1, 2015 මල්ලි සීවීටී ගියර්බොක්ස් එක ගැන ත්රෙඩ් එකක් දැම්මා. විවේක වෙලාවක බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1713530
මල්ලි සීවීටී ගියර්බොක්ස් එක ගැන ත්රෙඩ් එකක් දැම්මා. විවේක වෙලාවක බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1713530
crazybuddy Dec 1, 2015 ඔයාට මං හරි මෙව්වයිලූ මට මෙව්වා වෙන්න බැරි ඒකලූ උඹ මෙව්වා වෙන්නෙ සඳ වගේලූ මට මෙව්වා වෙන්න බැරි ඒකලූ අපි මෙව්වා උනේ එක පාරලූ හිත මෙව්වා වෙන්නෙ මගෙ ඒකලූ
ඔයාට මං හරි මෙව්වයිලූ මට මෙව්වා වෙන්න බැරි ඒකලූ උඹ මෙව්වා වෙන්නෙ සඳ වගේලූ මට මෙව්වා වෙන්න බැරි ඒකලූ අපි මෙව්වා උනේ එක පාරලූ හිත මෙව්වා වෙන්නෙ මගෙ ඒකලූ
crazybuddy Dec 1, 2015 ඉකි බිඳ බිඳ මං ඇඬුවලු මහ රෑ නින්දේදී නඩේ ඈයො මෙව්ව කලා වැඩිහිටි කන්දේදී ලොරි බාගේ මෙව්ව උනා එනකොට රෑ ජාමේ මෙව්ව කලා තැන් තැන් වල තිස්ස මහා රාමේ
ඉකි බිඳ බිඳ මං ඇඬුවලු මහ රෑ නින්දේදී නඩේ ඈයො මෙව්ව කලා වැඩිහිටි කන්දේදී ලොරි බාගේ මෙව්ව උනා එනකොට රෑ ජාමේ මෙව්ව කලා තැන් තැන් වල තිස්ස මහා රාමේ
DAMER Nov 26, 2015 [IMG][IMG] .............. සුභම සුභ උපන්දිනයක් වේවා මගේ මිත්‍රයා .............. [IMG][IMG][IMG]