කොන්ඩෙ පට්ට හිස් හොරි බන්. මං තෙල් ගානවා ඩේලි. කොන්ඩෙ පිලිවෙලට අවුල් නොවී තියාගන්න තමා වැඩියම තෙල් ගාන්නේ. පැය 20කට ආසන්න ප්‍රමාණයක් ඔය තෙල් ටික ඔලුවෙ තියෙනවා. තෙල් නිසා ෆන්ගස් සීන් එක වැඩිවෙනවලු. හිස් හොරි එන්න ඒකත් හේතුවක් ලු.
ඔලුවට ගාන්න හොඳ අයිටම් එකක් කියහල්ලකෝ බ්‍රෑන්ඩ් එකත් එක්කම. ගන්න...