Rex921 Apr 6, 2020 සමියා, බඩී, ප්රගීත්, ඇගී, රොෂාන්...ඔය එකෙක්ගෙවත් contacts නෑ බන්. සමහර උන් අවුරුදු ගානකින් ලොග් වෙලා නෑ.
සමියා, බඩී, ප්රගීත්, ඇගී, රොෂාන්...ඔය එකෙක්ගෙවත් contacts නෑ බන්. සමහර උන් අවුරුදු ගානකින් ලොග් වෙලා නෑ.
Rex921 Apr 6, 2020 දැන් මේක රන් කරන්නෙ සිඟිති පාතාලේ සෙට් එකක්නෙ. අපි කොනට වෙලා ඉන්නෙ. ක්ලබ් එකේ සෙට් එක නම් ආගිය අතක් නෑ බන්. උන්නද මලාද කියලවත් හොයන්න බෑ. Message එකක්වත් දාන්නෙ නුවන් අයිය විතරයි.
දැන් මේක රන් කරන්නෙ සිඟිති පාතාලේ සෙට් එකක්නෙ. අපි කොනට වෙලා ඉන්නෙ. ක්ලබ් එකේ සෙට් එක නම් ආගිය අතක් නෑ බන්. උන්නද මලාද කියලවත් හොයන්න බෑ. Message එකක්වත් දාන්නෙ නුවන් අයිය විතරයි.