dj ice cold
Reaction score
1,466

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • තෝ මම අවුලෙන් ඉඳපු කාලෙ මට උදව් කලා නේද.. ඒ වගේ මේ මී හරකටත් උදව්වක් දියන් මචං.. ඒක ලොකු පිනක්..
    :growl::growl::growl: හා හා බලමුකෝ වස්තුවෙ.. :growl::growl::growl:
    මේ අන්න බලපං හාල්පාරුවෙක් මැරෙන්න හදනවා කෙල්ලෙක් නිසා.. පව් බං.. :(

    බලමුකො වස්තුවෙ.. කවුද දිනන්නෙ කියලා..
    තෝ මතක ඇතුව මේ මැසේජ් මකලා දාපිය..
    ඒකි දැක්කොත් හදවත පෑරෙයි යකෝ..
    [IMG]
    තූ තෝ...
    අවුලක් නෑ.. තෝ ඉන්නෙ ලංකාවෙ නෙමෙයිනේ.. තෝ ලංකාවට එනකොට මම ඒකිව බැඳලා ඉන්නවා..
    [IMG]
    මගුල.. :D
    ඒකි ඉන්නෙ ගාල්ලෙ.. මමත් ඉන්නෙ ගාල්ලෙ.. :P
    තෝ ටිටී එක්ක යාලුවෙයන්.. :rofl:
    එල එල කොල්ලා.. කොහොමද ඉතිං ජීවිතේ..
    උඹ සමනලිත් එක්ක මල් කඩනවා නේද බොල..:rofl:
    ඒකිව මරාගෙන කන්න හැදුවා ආපු දවසෙ අපේ එවුන්.. බලපං ඒකි දාපු මුල්ම ත්‍රේඩ් එක..
    පස්සෙ මම හොයාගත්තා ඒකි කවුද කියලා.. එකෙක්ටවත් බැරි උනා යකෝව්.. :D
    එව්වට මොල තියෙන්න ඕන..:P
    ඒ නංගි දැන් වැඩිය එන්නෙ නැහැ.. ගොඩක් හොද කෙල්ලෙක් බං.. :yes:
    මචං මෙන්න අපේ එළකිරියෙ කොල්ලෙක් මහන්සියෙන් හදපු Software එකක්.. (CrystalShield Antivirus 2012 ) ප්‍රතිචාරයක් එක් කරන්න අනිවාර්යෙන්ම.. ඒක උගේ ඉදිරි ගමනට ශක්තියක් වෙයි..
    http://elakiri.com/forum/showthread.php?t=1480020
    http://www.elakiri.com/forum/showthread.php?t=1478598

    එලකිරිය ගැන ෆට්ට ත්‍රෙඩ් එකක් තියෙනවා දැක්කද දැක්කෙ නැත්නම් බලන්න මගෙ ත්‍රෙඩ් එකක් නම් නෙමෙ
    එලකිරියෙ කොල්ලෙක්ගෙ එයාගෙ මහන්සියට අපි පොස්ට් එකක් දාලා සතුටක් ලබා දෙමු :)
  • Loading…
  • Loading…
  • Loading…