එල එල කොල්ලා.. කොහොමද ඉතිං ජීවිතේ..
උඹ සමනලිත් එක්ක මල් කඩනවා නේද බොල..

ඒකිව මරාගෙන කන්න හැදුවා ආපු දවසෙ අපේ එවුන්.. බලපං ඒකි දාපු මුල්ම ත්රේඩ් එක..
පස්සෙ මම හොයාගත්තා ඒකි කවුද කියලා.. එකෙක්ටවත් බැරි උනා යකෝව්..

එව්වට මොල තියෙන්න ඕන..

ඒ නංගි දැන් වැඩිය එන්නෙ නැහැ.. ගොඩක් හොද කෙල්ලෙක් බං..
