dj ice cold
Reaction score
1,466

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • btw
    mage budu fit eka ganna yanawa maxxa pc ekak, paduida ban ? o_O


    Intel® Xeon® Processor X5680
    (12M Cache, 3.33 GHz, 6.40 GT/s Intel® QPI, 6 cores/12 thread)
    EVGA Classified SR-2 (Super Record 2) M Board
    12GB G.Skill DDR3-2000MHz (2GB x 6)
    G.Skill 120GBP2 Solid State Drive
    2TB SATAII Hard Disk
    EVGA GeForce GTX 680 2GB VGA
    HPTX CASING with 900W power supply
    core i7
    LKR 575 000/=
    මූගෙන් පරිස්සම්වෙලා ඉඳපන් මචන්. මූ අහන දේට උත්තර දෙන්නේ නැතුව මග ඇරියා. මම දාපු විසිටර් මැසේජ් ඩිලීට් කරලා මුකුත් දන්නෑ වගේ හිටියා. මූව ස්කයිප් එෆ්බී ඇඩ් කරගන්න එපා. මතක ඇති නේද අර බේබද්දා එකවුන්ට් එක. අන්න ඒ වගේ සීන් එකෙක් තමා මූ.

    http://www.elakiri.com/forum/showpost.php?p=12730028&postcount=71
    http://www.elakiri.com/forum/showpost.php?p=12730130&postcount=73
    http://www.elakiri.com/forum/showpost.php?p=12730168&postcount=74
    ඉතින් මම කොටු 11 පස්සේ දුවන්නම ඕනිද සහෝ :( මම 11 ගන්න අවුරුදු 5 හරි යයි නමුත් එවගේද යාළුකම.
    :(
    මම රෙප් ඉල්ලන්න රෙප්ම ඕන නම් මම දවස පුර අලුතෙන් ත්‍රෙඩ් දානවනේ මම එහෙම එකෙක් නෙවෙයිනේ
    මම අනිත් සහෝලා ගේ හොඳ ත්‍රෙඩ් වලට බුම්ප් එකක් දීල ඒවාට කොමෙන්ට් කරලා විතරනේ ඉන්නේ. මම යාළුවොත් එකකේ ඒගොල්ලන්ගේ ඒවාට උදවු කරන් ඉන්නවා.

    ඉත්න් සහෝ මම වටිනා ත්‍රෙඩ් දාන්නම ඕනද ? මට දුකයි මචෝ කියන්න
    ඔහොම බනින කොට මට දරාගන්න බෑ මම යාළුවො හොයන මිසක් රෙප් හොයන අපු එකෙක් නෙවෙයි ඇයි මට එහෙම එයා බනින්නේ හොඳටම කඳුළු අවා මට


    අඩුම තරමින් මම හැම කෙනාටම කිව්වෙත් නෑ මට 7 ක් හම්බුනා කියල හොඳම යාළුවො කීපෙකට විතරයි කිව්වෙත්

    මගේ හිත හැදෙන්න හරි කැඩෙන්න හරි බනින්න මචෝ මම වැරදිද
  • Loading…
  • Loading…
  • Loading…