dj ice cold
Reaction score
1,466

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සුභ අලුත් අව්රුද්දක් වේවා මචන්
    "☆¸.•°*”˜˜”*°•.¸☆කොකිස් මෙන් කර කර ගාන,☆¸.•°*”˜˜”*°•.¸☆පැණිවළ​ලු මෙන් පැණිබර,☆¸.•°*”˜˜”*°•.¸☆ආස්​මි මෙන් මනහර ,☆¸.•°*”˜˜”*°•.¸☆**නැවුම්ම​ නැවුම් ,නවම නව**!!!!! සුභ අලුත් අවුරුද්දක් වේවා මචං !!!!!120 ට 220 ක් ආවඩා ආයුබෝවේවා !!!!!!!!!!"
    he.he.heta mata e 4 deepan.mata newei.......ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරිම ...2012 winnerta...puluwan needa..:D
    "සබ්භීතියෝ විවජ්ජන්තු - සබ්බ රෝගෝ විනස්සතු
    මාතේ භවත්වන්තර‍ායෝ - සුඛී දීඝායු කෝ භව"

    ආයු වණ්ණ සැප බල ප්‍රඥා වර්ධනය වන සුභ නව වසරක් වේවා!!!!!!!!:)

    ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සිතුම් පැතුම් ඉටුවෙන සාමය සතුට සපිරුන නිදුක් නිරෝගී සුවය පිරි එළකිරි අලුත් අවුරුද්දක්‌ වේවා.............!!!:):):)
    ----නදිමල්----
    ~~ලබන්නාවූ අලුත් අවුරුද්ද ඔබට සහ පවුලේ සෑමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සාමය, සතුට, සෞභාග්‍යය සපිරි, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.!! !~~ :)

    කරදර ජරමර නැති හිරිහැර බාධක නැති සුවබර ජෝලිබර සුන්දර මනහර කිරියෙන් පැණියෙන් ඉතිරුනු සුබ නව වසරක් වේවා


  • Loading…
  • Loading…
  • Loading…