djnick
Reaction score
2,383

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හී ඉන්නවා බන්. බිසී ටිකක් මේ ටිකේ. එනව යනව තමයි. මොකෝ වෙන්නෙ. ;)
    පුලුවන් බං ලියන්න බැරි නෑ..
    හැබැයි උසාවි දාන්න බෑ..
    අපි දඩ ලියනවට විරුද්ධයි මම වරදක් කරේ නෑ උසාවි දාල ඔප්පු කරන්න කියල ආගිව් කරොත් පොලිස් කාරය හිරවෙනවා..
    ලොකු දඩයක් වදින වෙලාවක එහෙම කරපං..
    උසාවි ගියාම 1000න් බේරෙන්න පුලුවන් ලෝයර් ෆීස් දීල..
    නැත්තං වැරද්ද අනුව ලොකු ගානවල් ගෙවන්න සෙට් වෙනවනේ..
    අවුලක් නෑ මචෝ.. ශේප් එකේ ඉන්නව ඉතිං..
    උඹට කොහොමද සැප සනීප..?
    [IMG][IMG]
    ............... සුභම සුභ උපන්දිනයක් වේවා මගේ මිත්‍රයා ...............
    [IMG][IMG][IMG]
    ඔව් බන්.
    http:/ ගහන්න ඕනා ඉස්සරහට. :oo: එතකොට හරි.
    නිකන් web address එක දැම්මොත් පේස්ට් කරගන්න. :confused:
    මොකක්ද යකෝ උගේ හොර දොස්තර උපාදිය
    දෙයියනේ කියල ඉන්නව මචං... කොහොමද ඉතින් උඹලට...
    dan mama winadi baagayak aran daapu comment eken ponnunge minis paya keeyak nasthi kerewwada :rofl:

    who da maan :rofl:
  • Loading…
  • Loading…
  • Loading…