The_Killer Jul 19, 2017 මට හෙට endoscopy එකක් කරන්න තියෙනවා මචං. මම බයිසිකලේ යන්නේ එන්නේ. ඉතින් ඕක කරලා හවස මට බයිසිකලේම තනියෙම ගෙදර යන්න පුලුවන්ද නැත්නම් වාහනයක එන්නද මචං?
මට හෙට endoscopy එකක් කරන්න තියෙනවා මචං. මම බයිසිකලේ යන්නේ එන්නේ. ඉතින් ඕක කරලා හවස මට බයිසිකලේම තනියෙම ගෙදර යන්න පුලුවන්ද නැත්නම් වාහනයක එන්නද මචං?
gayankuwait Jul 17, 2017 http://www.elakiri.com/forum/newthread.php?do=postthread&f=7 :P:lol::rofl::):love::dull:
kellsupun Jul 10, 2017 hehe rata ithin pahatha rata hari uda rata hari thamai nah mchn mage pkg eka wenas kara ekai
Mr.Tom Jul 5, 2017 හොදින් මල්ලි. අගෝස්තු 1 වෙනකන් නිවාඩුවක් නම් නෑ ඉතිං. පේපර් හදනවා, බලනවා රෑ 12, 1 වෙනකල් වැඩ මල්ලි.
Hasistranger Jun 29, 2017 මේක පොඩ්ඩක් බලල පොඩි සප් එකක් දෙන්න මචෝ http://www.elakiri.com/forum/showthread.php?t=1805029