Mr.Tom Jan 3, 2016 මල්ලි අද සම්මාන දෙනවා. 11 ට කලින් ත්රෙඩ් එක දාන්න තමයි මගේ කල්පනාව. පෝල් එකේ තියන වොට් වලට විරෝධ තාවයක්, හෝ ගැටලුවක් නිසා ඒවා වෙනස් වෙන්න ඕනිනම් මට දැනුම් දෙන්න.
මල්ලි අද සම්මාන දෙනවා. 11 ට කලින් ත්රෙඩ් එක දාන්න තමයි මගේ කල්පනාව. පෝල් එකේ තියන වොට් වලට විරෝධ තාවයක්, හෝ ගැටලුවක් නිසා ඒවා වෙනස් වෙන්න ඕනිනම් මට දැනුම් දෙන්න.
crazybuddy Jan 2, 2016 වලියද.. රත්තරංව එක්ස්පෝස් කලා කියලා එකෙක් පිංතූර දාලා ත්රේඩ් එකක් දැම්මා.. අර නිපුන් කියන එකා කියනවා මම කියලා ඒක දැම්මෙ.. ඌ හැමෝටම PM දාලා, ඒ මදිවට ටැග් දාලා ත්රේඩ් වල.. පිස්සු යකෙක් බං..
වලියද.. රත්තරංව එක්ස්පෝස් කලා කියලා එකෙක් පිංතූර දාලා ත්රේඩ් එකක් දැම්මා.. අර නිපුන් කියන එකා කියනවා මම කියලා ඒක දැම්මෙ.. ඌ හැමෝටම PM දාලා, ඒ මදිවට ටැග් දාලා ත්රේඩ් වල.. පිස්සු යකෙක් බං..
Mr.Tom Jan 1, 2016 මම හිතන්නේ පොරට ලැජ්ජයි වගේ වෙන්න ඕනේ මල්ලි. නැත්තං සීන් එක කියන්න පුලුවන් වෙන්න එපැයි.