ඒකි ගමේ කෙල්ලෙක් බං...
තව කෙල්ලෙක් ඊයේ කතා කළා ඒකිගේ රෙප් කපල කියල..
මේකේ කොච්චර නම් කෙල්ලෝ හම්බ වෙලා තියෙනවද මුහුණට මුහුණ...
ඉරිසියාකාර පොන්න පකාල හැසිරෙන විදිය ගැන දුකයි බං..
උගේ දිහා කෙල්ලෙක් වත් බලන්නේ නැතිව ඇති, නැත්නම් ඒකි එක්ක කතා කරන්න ගිහින් නෝන්ඩි වෙලා වෙන්න ඇති මෙහෙම කරේ...
අවතාරේ හංගල, ඒත් නම තියෙනවා...
මම රිපෝට් කළා..
රෙප් එහෙම අඩු වෙයි උගේ ගොඩක්... මගේ නම විතරක් නෙවිනේ තියෙන්නේ..