DJU9
Reaction score
4,970

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උඹ මගේ මෙව්වා එකේ හිටි‍යා නේද. :oo: ඔන්න එව්වා ආපහු. :P
    තෝ මට වැඩි‍ය අවුරුද්ද‍යිනෙ බාල වේසි‍යේ. දෙන්නම නාකි තම‍යි දැන්. :lol:

    මොකෝ බන් වෙන්නෙ ඉතින්. :D පරණ හම්පඩ‍යො සෙට් එක පේන්නවත් නෑ නේද දැන්. :sorry:
    තෝ පේන්නවත් නෑනෙ ඉතින්. :frown:
    දැන් පෙලවහක් එහෙම කරගෙනද වැඩි‍ය එලි බහින්නෙ නැත්තේ. :rofl:
    උඹට සිරාවට ලැජ්ජ නැද්ද බං මල්ලි. අම්මා තාත්තා අවුරුදු ගාණක් තොට උගන්වන්න මහන්සිවෙලා නොකා නොබී හම්බු කරලා වියදම් කලේ මේ වගේ එලකිරි එකේ පිස්සු කෙලිඳ ඒ ලෙවල් එක්සෑම් එකට තව දවස් 60 ක් වගේ තියාගෙන? උඹට තේරේවි හැබැයි කල් යාවි එදාට අඬන්න වේවි පරක්කු වැඩියි කියලා හිතුනම. :angry::angry:
    මාර වැඩක් වෙලා තියෙන්නේ බන්..කෙල්ලෙක්ට මම love කලා ...ටික දවසක් ගියාම තමයි තේරුනේ මෙකි ට ඉක්මනටම කේන්ති යනවා කියල ...පස්සේ මම ඒකිගෙන් ටිකෙන් ටික ඇත් වෙන්න ගත්තා ..ඒකිට මාව එපා වෙන විදියට හැසිරුන ..ඒත් බන් මෙකි මගේ පස්සෙන්මයි ...ඉවසල ඉවසල බැරිම තැන ඒකිට ඇත්තම සීන් එක කියල ඒකිගෙන් අයින් උනා ..ඒ ගමන මෙකි අම්මත් එක්ක ආවා කියහන්කෝ අපේ ගෙදර ...පෙරලි පෙරලි අඬුවා ...කොච්චර තේරුම් කරලා දෙන්න හැදුවත් වැඩක් උනේ නැහැ ...මෙකි ගෙදර යන්නම බැහැ අපේ ගෙදරම ඉන්නවා විදියටයි කතා කලේ ...බොහොම අමාරුවෙන් එදා ගෙදරින් පිටත් කලේ ...ඊට පස්සෙත් ඒකිට මාවම ඕනි කියල කෑම නොකා ඉදල දවස් ගානක් ..වෙච්ච වැරදි වලට සමාව දෙන්න කියල යාලුවන්ගේ මාර්ගෙන් පණිවිඩ එවනවා ..පස්සේ බැරිම තැන මම ආයෙමත් shape එකේ එයත් එක්ක කතා කරලා බැලුවා ටික දවසක් ..මේ ටිකේ නම් පුස් පැටිය වගේ ඉන්නවා ....ඒත් මට බය ආයේ මෙකි පරණ විදියටම වෙයිද කියල...? ලගදි දවසක් කෙල්ලගේ පවුලේ කට්ටියත් එක්ක පන්සල් ගියා ..එදත් කෙල්ලට ටිකක් මල පැනල එයාලගෙම අම්මට අනන් මනං කිවුවා ...ඒක නිසා මට පොඩි බයක් තියෙනවා මේකිව marry කරන්න ..උඹලට මොකද හිතෙන්නේ
    ඔබටත් පවුලේ සියළුදෙනාටත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද යස ඉසුරින් සපිරුණු නීරෝගිමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා ! :):):):):)
  • Loading…
  • Loading…
  • Loading…