cedric1986 Oct 18, 2018 අපෝ ඒ සීන් එක මතක් වෙනකොටත් හිනා යනව... මට ඒක ගැන. හෙන කුරිරු සතුටක් එනව.....
cedric1986 Oct 18, 2018 මොන හදල දෙන එකද ඒ මම හදවල ගන්නෙ මට බලේ තියන නිසා නැත්ත තනියම කර ගන්න ඕනෙ ඔක්කොම...දන්න දේකුත් නෑ ත්රෙඩ් එකක් දාලවත් නෑ...ඒ උනාට කියවනව පෞ
මොන හදල දෙන එකද ඒ මම හදවල ගන්නෙ මට බලේ තියන නිසා නැත්ත තනියම කර ගන්න ඕනෙ ඔක්කොම...දන්න දේකුත් නෑ ත්රෙඩ් එකක් දාලවත් නෑ...ඒ උනාට කියවනව පෞ
cedric1986 Oct 18, 2018 ලිදේ වැටුන්නෑ මගෙ ලග ඉන්න ජූනියර් කෙනෙක්ට වැඩේ කරන්න දෙන්න යන්නෙ...හත්පලේ ගා ගන්නව වගේ සීන් එකක් ගියොත් මම වැඩේට එන්ටර් වෙනව
ලිදේ වැටුන්නෑ මගෙ ලග ඉන්න ජූනියර් කෙනෙක්ට වැඩේ කරන්න දෙන්න යන්නෙ...හත්පලේ ගා ගන්නව වගේ සීන් එකක් ගියොත් මම වැඩේට එන්ටර් වෙනව
cedelaray Oct 15, 2018 නොසැලෙන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ// රිදවන්න සැමදා හඩනා හද මේ වගේ නොසැලෙන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ