EK KILLER
Reaction score
1,908

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • තේරුනේ නැහැ බන්..වහනයක් පුරුදුවෙන්න ගන්න ඉන්ෂුරන්ස් එක කිව්වේ ?
    තේරුනේ නැහැ බන්..වහනයක් පුරුදුවෙන්න ගන්න ඉන්ෂුරන්ස් එක කිව්වේ ?
    සයිට් එකේ දාලා ඇතිනේ මචං.. පොඩි පැකේජ් ගන්න එක තේරුමක් නෑනේ බං සිංහලයො.. ෆිල්ම් එකක්වත් බාගන්න බෑනේ..
    එල...
    පොඩ්ඩක් 7778 ව කන්ටෑක්ට් කල්ල බලපං ..
    ඌ ගාව ලාබෙට පෝස්ට්පේඩ් ප්‍රොමෝශන්ස් තියෙනව :yes: :yes:
    649ට 9GB එකක් තියේ...
    600ට අඩුවෙන් යනවනං 499ට 6GB එකක් තියෙනව..
    මොබිටෙල් වල නම් 590ට 9GB එකක් තියෙනව..
    හච් එයාටෙල් වල දෙකේම පෝස්ට්පේඩ් ඔය දෙකට වඩා ගනං :no: :no:
    එටිසලාට් එකෙන් නම් 500ට 9GB දෙනව.. මම නම් ප්‍රතිපත්තියක් විදිහට එටිසලාට් නිකංම නිකං දුන්නොත් ඇරෙන්න ගන්නෑ :no: :no:
    ඔව්ව තමා තියෙන්නෙ :(
    ඩෑලොග් එකේ රුපියලකට සෙට් වෙන්නෙ 14MB වගේ.. උඹට kbb 50 දාල බාල, ඕකෙන් නෙට් යන්නයි වෙන්නෙ..:yes: :yes:
    පෝස්ට්පේඩ්ද හොයන්නෙ ?
    ඩයලොග්ම ඕනෙද හච් එකේ ඩයලොග් එකට ව්අඩා අඩුවට තියෙනව :D :D
    ප්‍රීපේඩ් :D :D
    ආහ්.. එල එල බං.. මම නම් ට්‍රිපක් ගියපු කාලයක් මතක නෑ.. වෙලාවක් සෙට් වෙන්නෙ නෑ බං..
    මම නම් පෝයට එහෙම පන්සල පැත්තෙ යනවා මචං.. හැබැයි ඉතිං ඒක පුරුදු උනෙත් කෙල්ල සෙට් උනාට පස්සෙ.. ඉස්සර මං පෝයටත් බීලා ඔහේ ඉන්නවා කොල්ලො එක්ක සිංදුවක් කියාගෙන.. දැන් තමා කොල්ලා පොඩ්ඩක් වෙනස් උනේ.. :lol:
    :O
    අඩේ. මං හිතුවෙ ඌ මාත් එක්ක කතා කලේ pm වලිං කියල :D :D :D
    දැනුයි දැක්කෙ vm බව :D :D :D
    හලෝ පුටා..
    අද පෝය කියලා මං උදේ දන්නෙ බං.. :lol:
    මං වැඩ බං.. හවස පුළුවන් උනොත් පන්සල් යන්න ඕනි..
    එහෙනං තෝ කොහොමද මං බඩියත් එක්ක කතා කරපුව දන්නෙ :eek:
    අවුරුදු 5ටම සර්විස් එකක් එහෙම දැකලා නෑ නම් සර්විස් එකකුත් කරලම බැටරිය දාමු..... හොද බැටරියක් නම් 7500/= ක් විතර වෙනවා....... කෝල් එකක් දීලා අරන් එන්න....... :)

  • Loading…
  • Loading…
  • Loading…