649ට 9GB එකක් තියේ...
600ට අඩුවෙන් යනවනං 499ට 6GB එකක් තියෙනව..
මොබිටෙල් වල නම් 590ට 9GB එකක් තියෙනව..
හච් එයාටෙල් වල දෙකේම පෝස්ට්පේඩ් ඔය දෙකට වඩා ගනං

එටිසලාට් එකෙන් නම් 500ට 9GB දෙනව.. මම නම් ප්රතිපත්තියක් විදිහට එටිසලාට් නිකංම නිකං දුන්නොත් ඇරෙන්න ගන්නෑ

ඔව්ව තමා තියෙන්නෙ

ඩෑලොග් එකේ රුපියලකට සෙට් වෙන්නෙ 14MB වගේ.. උඹට kbb 50 දාල බාල, ඕකෙන් නෙට් යන්නයි වෙන්නෙ..
