RePost බුවා Nov 25, 2015 අපි ඉතින් රජයේ සේවකයෝනේ, පෝය දවස්, සති අන්ත, කම්මැලි හිතෙන දවස්, ඔක්කොම නිවාඩු.
මම බෙනා Nov 25, 2015 හා අක්කේ..මම කියන්නම්කො ඔයාට එහෙනම් පරිස්සමෙන් ඉන්ඩෝ..බුදු සරණයි..සුභ රාත්‍රියක් Tc.tata.
cedric1986 Nov 25, 2015 ඔව් අප්ප මගෙත් ක්ලියර් කරන්ඩ තියනව ඒත් සමහර ඒව මකලත් බෑ තියාගෙනත් බෑ...රැව්ලයි කැදයි වගේ....
paris Nov 25, 2015 Ok Nangi np.. Mata kiyannako puluwan dawawak. Amaya balanna oni nam 12 wenidata kalin ennooo
paris Nov 25, 2015 Pissu katha nemei Anna arun 18-19th nov mall ekakata gahanna indala thiyenne. Man shopping karanne yanneth ethanta lokka meruna nisa plan eka kela wela unge, nethnam melahatath api merila
Pissu katha nemei Anna arun 18-19th nov mall ekakata gahanna indala thiyenne. Man shopping karanne yanneth ethanta lokka meruna nisa plan eka kela wela unge, nethnam melahatath api merila
මම බෙනා Nov 25, 2015 ඔව් ඔව් පෙන්නන්ඩ ඕනි, අනේ බොලු නෙමේ අනේ.. ඔයා දන්නවනේ මම බොරුවක් මුසාවක් ඇත්තක් කියන්නේ නෑ කියලා..
dickensian Nov 25, 2015 nah i left that idea behind.. since i'm occupied now i can't allocate that much of a time for radio show..
nah i left that idea behind.. since i'm occupied now i can't allocate that much of a time for radio show..
මම බෙනා Nov 25, 2015 ඔව් අනේ..පොඩි කාලෙ බිමට වැටිලා අර කොන්ද මුල කලු ගලක අනුනා, දැන් තමා ඒකේ අමාරුව එන්නේ,නෑ අනේ ටයිම් එකක් නෑනේ ඩොක් කෙනෙක් ගාවට යන්ඩත් අද ඔයා ෆ්‍රීනේ නේද
ඔව් අනේ..පොඩි කාලෙ බිමට වැටිලා අර කොන්ද මුල කලු ගලක අනුනා, දැන් තමා ඒකේ අමාරුව එන්නේ,නෑ අනේ ටයිම් එකක් නෑනේ ඩොක් කෙනෙක් ගාවට යන්ඩත් අද ඔයා ෆ්‍රීනේ නේද
dickensian Nov 25, 2015 ohh i didn't see you replying me actually.. i'm doing fine.. so hows life going on?