අර මේකේ හිටියා නේද කුමාර456 කියල පොරක්... කෝ මිනිහා...
මගෙන් කළු දොදොල් ගන්න ඇහුවා... ගණන් කිවුවට පස්සේ ආගිය අතක් නැති උනානේ...
මම කෝකටත් කියල ඩයලොග් ෆෝන් එකෙන් 456 ගහල බැලුවා.. මිනිහගේ පවුලද කොහෙද කතා කලේ... ඒකිට මම කියන එවුව අහන්න ඕන කමක් තිබුනේ නැහැ.. මගේ ෆෝන් එකේ ඉතුරු ගාන කියල කට් කලානේ බං... අහු වෙයන්කෝ ඕකි මට...
මම මේක දැම්ම වැඩේ නැගල ගියා...
අපි හෙටත් ගෙදර නංගි... අද හෙට වැඩ කියල කිවුවේ.. ඒත් ඊයේ රෑ කිවුව දවස් දෙක නිවාඩු කියල... තරිඳු එම් ජේ අපේ ගෙදර එනවා කිවුව ඉරිදා.. මම එයාටත් කිවුව වැඩ කියල.. ලබන සතියෙම එන්නම් කිවුවේ... හෙට ඉතින් දවසෙම දොයි තමයි...