Elysium
Reaction score
870

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ok nangi. puluwan nam monday enna free nam ;)
    meh mawa shopping geniyapallaaaa.... :(

    Today 03:38 PM
    aggregate

    අඩෝ දෙමලිච්චී දැක්ක කල්
    7th amayage BD eth monday nisa oya weda ne neda?
    zakuwa sure na ban, okiwa sudu van ekak yawanna wei ussan enna :rofl:

    amaya balanna oni nam before 12th enna sudu.. ita passe eyala na
    1 - 5 - 6 -7 - 13 - 21 - 22 booke booked :rofl:
    anith oni dawasak. na ban ape gedara warella. amaya balanna oni nedda?
    2nd week eke enna ;)
    අර මේකේ හිටියා නේද කුමාර456 කියල පොරක්... කෝ මිනිහා...
    මගෙන් කළු දොදොල් ගන්න ඇහුවා... ගණන් කිවුවට පස්සේ ආගිය අතක් නැති උනානේ...
    මම කෝකටත් කියල ඩයලොග් ෆෝන් එකෙන් 456 ගහල බැලුවා.. මිනිහගේ පවුලද කොහෙද කතා කලේ... ඒකිට මම කියන එවුව අහන්න ඕන කමක් තිබුනේ නැහැ.. මගේ ෆෝන් එකේ ඉතුරු ගාන කියල කට් කලානේ බං... අහු වෙයන්කෝ ඕකි මට...:growl:

    මම මේක දැම්ම වැඩේ නැගල ගියා...
    අපි හෙටත් ගෙදර නංගි... අද හෙට වැඩ කියල කිවුවේ.. ඒත් ඊයේ රෑ කිවුව දවස් දෙක නිවාඩු කියල... තරිඳු එම් ජේ අපේ ගෙදර එනවා කිවුව ඉරිදා.. මම එයාටත් කිවුව වැඩ කියල.. ලබන සතියෙම එන්නම් කිවුවේ... හෙට ඉතින් දවසෙම දොයි තමයි...
    හරි හරි :)
    කොහොමද අක්කේ ඉතින් අපි නම් හොදින් ඉන්නවා :)
    ඉතින් අද දවසටම ඔයාව දැක්කේ දැන්නේ.. ඒ නිසා මෝනින් කිවුවේ...
    කමක් නැහැ ගුඩ් ඉව්නින් ...
    අපි මඤ්ඤං උයනේ ඉන්නේ...
    කුමාර අයිය ආවොතින් කියන ඒවාට අයිත් හැරිලා යනවා...

    ඉතින් කොහොමද නංගි ජිවිතේ... අපිට නම් වහිනවා...
    dostara honda hithaaaaa !!! :love: hehe
    man chuti kale oya koombichchi wage natanawa oka bala bala :lol: :rofl:
  • Loading…
  • Loading…
  • Loading…