EvilEye
Reaction score
1,357

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ෆීල්ඩ් කිව්වේ සිවිල් වල කොටස්. ට්‍රාන්ස්පෝටේශන්, ප්‍රොජෙක්ට් ප්ලෑනින් ,ඇඩ්වාන්ස් ස්ට්‍රක්චරල්
    ටෙක්නිකල් එලෙක්ටිව් සබ්ජෙක්ට් ගොඩක් තියේ. ඒවායේ ලෙක්චර් ටයිම් ටේබලුත් තියේ... කරන්න පුලුවන් ඕන ගානක් 80%ක් ඇටෙන්ඩන්ස් අරන් එක්සෑම් ලිව්වැකි. රිසල්ට් ආවම තමන් ජීපීඑ එකට තෝරගන්න සබ්ජෙක්ට් ටික දෙන්නයි තියෙන්නේ.. පේරා එහෙමයි
    GpA athin බැලුවොත් ඔව්. තමන්ට සිලෙක්ට් කරන්න තියෙන්නේ වැඩිම රිසල්ට් සබ්ජෙක්ට් ටික. ඊට වඩා වටිනවා ඉතින් ඩිෆරන්ට් ෆීල්ඩ් ඉගෙන ගන්න ලැබීම. හුගක් අය සබ්ජෙක්ට් ඕන ගාන විතරක් කරනවා වැඩි රිසල්ට් ගන්න.
    technical subjects tye. kalasatahan balala ona ewa karannai tyennea.
    mama wadiyen dekakuth kala. ona gana witarak karalahonda resut ganna balana aya wadiyi.
    ඒ මොකක්ද ඒ?? මාව මොකටවත් බෙදුවේ නෑනේ😜😜
    ඔබටත් පවුලේ සැමටත් සතුට සෞභාග්‍යය සපිරි සියලු පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා !!!
    හැබැයි උඹ කරන්න යන වැඩේ නම් අමු චාටර් බං. 17 කෙල්ලෙක්ගේ දැන්ම පෙට්ටිය කඩන්න එපා. ඒක මහ චාටර් වැඩක්. උඹ හෙට මැරිලා ගියොත් කෙල්ලට යන කල දසාව මොකද්ද. මිනිස් ජීවිත කියන ඒවා කියන්න බෑනේ බන්. බදිනකන් ඉවසපං.
    එක පාර ප්‍රොජෙක්ට් මැනේජර් වෙන්න බෑනේ. සයිට් ඉන්ජ් වෙලා ඉන්න වෙනවා. එහෙම ඉදලා එක්ස්පීරියන්ස් ආවම තනියෙන් සයිට් දෙනවා. එතකොට ඔය වගේ ප්‍රශ්න කොමන්
    මිකැනිකල් ප්‍රොඩක්ශන් කරන අයට ඒවා ඕනෙමයි. මැනේජ්මන්ට් ඕනෙ ඒ අයට ජොබක් ගන්න. මොකද ජොබ්ස් අඩු නිසා කම්පිටිටිව්.
    සිවිල් අයට ජොබ් ඕනතරම් තියනව. අනික මැනේජ්මන්ට් ලෙවල් එකට වඩා සයිට් ඉන්ජිනියර් ලෙවල් එකට යන්න ඕවා ඕනේ නෑ... ඒ උනාට මැනේජර් ලෙවල් එකට යන්න ඒ වගේ කොලිෆිකේශන් ඇඩඩ් චාන්ස්..
    කලාට පාඩුවක් නෑ.
    EWA pera nam igannuwe technical elective course ekak widiyata.
    Aa third year ekeda koheda subject ekkut tibbada koheda. Danma tyeda subject ekak???
  • Loading…
  • Loading…
  • Loading…