Recent content by Finding_Nemo

  1. F

    Forex මාර්කට් එක වැඩ කරන විදිය - Free signals ;)

    :yes: මට හිතෙන්නෙ 99526 හිට් වෙලා ආයෙ උඩට යයි. 529දි බයි එකක් දැම්මා. ඔයාගෙ අදහසත් කියන්න සහෝදරයා. කවුරු මොනා කිව්වත් කාට වැරදුණත් කමක් නෑ.
  2. F

    කියමු බලන්න

    තනියම කන්නෙ නැහැ මම බෙදාගෙන කන්නෙ.
  3. F

    Forex මාර්කට් එක වැඩ කරන විදිය - Free signals ;)

    ඔතන මම pending buy trade එකක් දැම්මා. මම කඩේට ගිහින් එනකොට BE හිට් වෙලා ට්‍රේඩ් එක ක්ලෝස් වෙලා. TP එක සෙට් කරන්න බැරි වුණා. ඔන්න ඔය වෙලාවට තමයි දමල ගහන්න හිතෙන්නෙ. අනික පොඩ්ඩක් කියල දෙන්න ෆේක් බ්රේක්අවුට් අඳුරගන්නෙ කොහාමද ? මට නම් ඔය FL scene එක තේරෙන්නෑ. පුළුවන්නම් අපිට ලයිව් වෙබිනාර් එකක්...
  4. F

    Forex මාර්කට් එක වැඩ කරන විදිය - Free signals ;)

    M5 එක කොහොමද බන් ඇනලයිස් කරන්නේ ?? ෆේක් බරේක්අවුට් ෆේක් බයි,සෙල් පිරිලා.
  5. F

    නියුට්‍රල් වයර් එක

    ටෙස්ටර් එක පත්තු වෙන්නෙ නෑ උබ සෙරෙප්පු දාන් හිටියොත්. පොළවට ග්‍රවුන්ඩ් වුනොත් විතරයි පත්තු වෙන්නෙ. :) ඔය නියුට්‍රල් වයර් එක දිගේ ගිහින් ආයෙ පාරෙ කරන්ට් වයර් එකට ඒක සම්භන්ධ වෙලා ට්‍රානස්ෆෝමර් එක හරහා තමයි පොළවට ග්‍රවුන්ඩ් වෙන්නෙ.
  6. F

    Forex මාර්කට් එක වැඩ කරන විදිය - Free signals ;)

    FF eke nice thread eka. eth ai ban thread eka start karapu kena naha. thread eka abandon karalada ?:sorry:
  7. F

    Forex මාර්කට් එක වැඩ කරන විදිය - Free signals ;)

    අඩා තෑන්ක්ස්. :love: අහන්න ප්‍රශ්න නම් ගොඩයි. මම තව නොදන්න තැනක් තමයි ලෙවරේජ් එක. ලොකු අවබොධයක් නෑ. අනික සමහර එකවුන්ට් වල usdjpyi, gbpjpykඑහෙම තියෙනවා. ඒවායින් අදහස් වෙන්නෙ මොනාද ? ස්තූතියි කියලා දෙනවට. trade safe bro!
  8. F

    Forex මාර්කට් එක වැඩ කරන විදිය - Free signals ;)

    fdx price action kiyanne mokadda kiyala ketiyen kiyannako. anika me zone eke bears la innawa, me zone eke bulls la innawa kiyanne kohomada ban ? :confused: