නියුට්‍රල් වයර් එක

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    නියුට්‍රල් වයර් එක

    නියුට්‍රල් වයර් එකේ කරන්ට් එක යන්නෙ නැද්ද?ටෙස්ටෙර් එකකින් නියුට්‍රල් එක ටෙස්ට් කරාම බල්බ් එක පත්තුවෙනවද?ගේ ඇතුලේ ස්විච් එකක් ඔන් කරාම ලයිව් වයර් එකෙයි නියුට්‍රල් වයර් එකයි අතර කනෙක්ශන් එකක් හැදෙන නිසා නියුට්‍රල් එක හරහා කරන්ට් එක යන්න ඕනෙ නේද?
     
    rot

    Junior member
  • Feb 28, 2008
    60
    30
    18
    yanava swtich eka on karama.

    tester eka tibbama switch eka on kare natath light eka pattu wenava, e podi voltage ekak neutral wire eketh tiyena nisa. eken wadak ganta puluwan tharam current ekak yawanta ba switch eka off karala tiyeddi.
     
    • Like
    Reactions: visalbro

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,774
    1
    58,016
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නියුට්‍රල් වයර් එකේ කරන්ට් එක යන්නෙ නැද්ද?
    වයර් දාන්නෙ කරන්ට් එකක් යන්න තමයි

    ටෙස්ටෙර් එකකින් නියුට්‍රල් එක ටෙස්ට් කරාම බල්බ් එක පත්තුවෙනවද?
    වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්

    ගේ ඇතුලේ ස්විච් එකක් ඔන් කරාම ලයිව් වයර් එකෙයි නියුට්‍රල් වයර් එකයි අතර කනෙක්ශන් එකක් හැදෙන නිසා නියුට්‍රල් එක හරහා කරන්ට් එක යන්න ඕනෙ නේද?
    :yes:
     
    • Like
    Reactions: visalbro

    Finding_Nemo

    Member
    Nov 30, 2018
    10
    1
    0
    ටෙස්ටර් එක පත්තු වෙන්නෙ නෑ උබ සෙරෙප්පු දාන් හිටියොත්. පොළවට ග්‍රවුන්ඩ් වුනොත් විතරයි පත්තු වෙන්නෙ. :) ඔය නියුට්‍රල් වයර් එක දිගේ ගිහින් ආයෙ පාරෙ කරන්ට් වයර් එකට ඒක සම්භන්ධ වෙලා ට්‍රානස්ෆෝමර් එක හරහා තමයි පොළවට ග්‍රවුන්ඩ් වෙන්නෙ.
     
    • Like
    Reactions: visalbro

    Finding_Nemo

    Member
    Nov 30, 2018
    10
    1
    0
    නියුට්‍රල් වයර් එකේ කරන්ට් එක යන්නෙ නැද්ද?
    වයර් දාන්නෙ කරන්ට් එකක් යන්න තමයි

    ටෙස්ටෙර් එකකින් නියුට්‍රල් එක ටෙස්ට් කරාම බල්බ් එක පත්තුවෙනවද?
    වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්

    ගේ ඇතුලේ ස්විච් එකක් ඔන් කරාම ලයිව් වයර් එකෙයි නියුට්‍රල් වයර් එකයි අතර කනෙක්ශන් එකක් හැදෙන නිසා නියුට්‍රල් එක හරහා කරන්ට් එක යන්න ඕනෙ නේද?
    :yes:

    :lol:
     
    Dec 2, 2018
    49
    6
    0
    නියුට්‍රල් වයර් එකේ කරන්ට් එක යන්නෙ නැද්ද?ටෙස්ටෙර් එකකින් නියුට්‍රල් එක ටෙස්ට් කරාම බල්බ් එක පත්තුවෙනවද?ගේ ඇතුලේ ස්විච් එකක් ඔන් කරාම ලයිව් වයර් එකෙයි නියුට්‍රල් වයර් එකයි අතර කනෙක්ශන් එකක් හැදෙන නිසා නියුට්‍රල් එක හරහා කරන්ට් එක යන්න ඕනෙ නේද?

    ටෙස්ටරේ කිව්වෙ පයියටද ? :sorry:
     
    mbed

    Junior member
  • Dec 5, 2017
    113
    21
    18
    Machn,
    Ideally ube tester eka paththu wenna baha. Namuth godak welawata Neutral eka Earth voltage eken deviate wenawa load unbalance, faults and bad earthing nisa.

    What ever the current in Live goes through the Neutral also. (in Single Phase)
    Lighting tester is about the potential.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Theoretically Neutral එකේ Voltage එක Ground එකත් එක්ක zero. ඒත් T/F එකේ Load balance නැති වුණාම Neutral එකේ Voltage එකක් තියෙනවා.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Theoretically Neutral එකේ Voltage එක Ground එකත් එක්ක zero. ඒත් T/F එකේ Load balance නැති වුණාම Neutral එකේ Voltage එකක් තියෙනවා.
    Therune nane bn hariyata.poddak kiypnko hariyata.T/F kiyanne mokakda?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,912
    2
    115,968
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මගේ ගාව ඔතන්ඩ පුලුවන් එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක් තියෙනව,ඒකෙ 2 පින්ස් ගහන පැත්ත මාරු කරොත් නියුට්‍රල් එකෙන් කරන්ට් එකක් එනව,ඇයි දන්නෑ..අස්සෙ වයර් මාරු වෙලා වෙන්ඩ ඕනි. :lol:
     
    Dec 2, 2018
    49
    6
    0
    මගේ ගාව ඔතන්ඩ පුලුවන් එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක් තියෙනව,ඒකෙ 2 පින්ස් ගහන පැත්ත මාරු කරොත් නියුට්‍රල් එකෙන් කරන්ට් එකක් එනව,ඇයි දන්නෑ..අස්සෙ වයර් මාරු වෙලා වෙන්ඩ ඕනි. :lol:

    මුලින්ම බලපන් ටෙස්ටර් එක වැඩ කරන්නෙ කොහොමද කියලා. ඊ්ට පස්සෙ ඒක තේරුම් ගන්න ලේසියි. විභව අන්තරය(potential difference) වැඩි තැන ඉඳලා අඩු තැතට විදුලිය ගමන් කරනවා. එහෙම ගමන් කරාම පරිපථය සම්පූර්ණ වෙනවා. :nerd:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Therune nane bn hariyata.poddak kiypnko hariyata.T/F kiyanne mokakda?

    හංදියේ ට්‍රාන්ස්ෆෝමර් එකේ ඉදලා උඹේ ගෙදරට සැපයෙන විදුලිය එකලා නම් වෝල්ට් 230යි. ට්‍රාන්ස්ෆෝමර් එකේ Incoming Voltage එක වෝල්ට් 33,000යි. මේ වෝල්ට් 33,000, වෝල්ට් 230 කරලා දෙන්න තමයි හංදියේ ට්‍රාන්ස්ෆෝමර් එකක් දාලා තියෙන්නේ. ඒකේ ඇතුලත සැකැස්ම පහත රූපයේ විදියට තමය් තියෙන්නේ.

    Secondary side කියන්නේ අපේ ගෙදරට විදුලිය සම්බන්ධ වෙන පැත්ත. එකේ Neutral Earth එක සම්බන්ධවෙලා තියෙන තැන Voltage එක 0 යි. ඒ කියන්නේ Neutral එකයි Phase wire එකයි අතරට Voltmeter එකක් තිබ්බොත් එකේ 230V කියලා පෙන්නනවා. ගෙදර earth එක හොඳයි නම්, Phase wire එකයි Earth එකයි අතරට වෝල්ට් මීටර් එක තිබ්බත් එකේ 230V හෝ අසන්න අගයක් පෙන්නනවා. ඒ කියන්නේ පොළොව Neural වයර් එක විදියට වැඩ කරනවා. යුද්දේ ඉවර වුණ ගමන් යාපනේ ගියා නම් දකින්න ඇති පාර අයිනේ මුරපොළ වලට ලී කණු හිටවලා එක වයර් එකකින් විදුලිය දීලා තිබ්බා. ඒ phase wire එක. Neutral එක පොළොවට යකඩයක් ගහලා ඒකට වයර් එකක් සම්බන්ධ කරලා තමයි අරගෙන තිබුණේ.

    දැන් ටෙස්ටරය පත්තුවෙන විදිය තේරුණාද? phase වයර් එකට ටෙස්ටරයේ ඒක පැත්තක් තිබ්බාම ඒකේ අනෙත් පැත්තට අපි ඇඟිල්ල තියනවා. එතකොට අපි පොළොව මත හිටගෙන ඉන්න නිසා අපේ ඇඟ හරහා පරිපථය සම්පූර්ණ වෙලා ටෙස්ටර් එකේ Neon Bulb එක පත්තුවෙනවා. අපේ ඇඟ හරහා යන්නේ ඉතාම කුඩා ධාරාවක්.
     
    • Like
    Reactions: visalbro
    Dec 2, 2018
    49
    6
    0
    avatar561939_9.gif