prageeth119lk Jul 20, 2013 විභාගෙද දැන් නෙට් එකෙක් රතියාදු ගැහුවා ඇති පොතෙ පතෙ වැඩක් බලගන්න හෙට කතර ගම යනවා බාරයක් එහෙම වෙන්න ඔනෙද මට මැංගුස් ගොනියක් විතර ගෙනල්ලා දෙන්න ඕක පාස් කරල දන්නම්
විභාගෙද දැන් නෙට් එකෙක් රතියාදු ගැහුවා ඇති පොතෙ පතෙ වැඩක් බලගන්න හෙට කතර ගම යනවා බාරයක් එහෙම වෙන්න ඔනෙද මට මැංගුස් ගොනියක් විතර ගෙනල්ලා දෙන්න ඕක පාස් කරල දන්නම්
Kasmadumala Jul 7, 2013 neathnam kohomada new year ekata bawwo inna pic dala celebrate koraaaaaanne.................
prageeth119lk Jul 7, 2013 දවස් ගානකින් අද ලොග් උනෙ අනෙ මන්දාඅපොයි අහිංසක පිස්සො ටිකත් ඉවරයි මේ පාර අඩියෙන් අඩියට අයිස්ක්‍රිම් දංසැල් කාලා කාල දත්සැට් එකත් හිරි වැටුනා ඔයා නම් දංසැල් වදින්න යන්න නැතිව ඇති
දවස් ගානකින් අද ලොග් උනෙ අනෙ මන්දාඅපොයි අහිංසක පිස්සො ටිකත් ඉවරයි මේ පාර අඩියෙන් අඩියට අයිස්ක්‍රිම් දංසැල් කාලා කාල දත්සැට් එකත් හිරි වැටුනා ඔයා නම් දංසැල් වදින්න යන්න නැතිව ඇති
prageeth119lk Jun 22, 2013 අද මොකො මේ උදෙ පාන්දරා ඇවිල්ලා ඇත්තටම මිනිහාගෙන් ආරංචියක් නැ මොකක් හරි වෙලා ඌට
prageeth119lk Jun 16, 2013 වැඩක් වෙයිදතව ටික දව්සක් බලලා දානයක් දෙමු මම හිතන්නෙ ඔකා හොරාට ඇවිල්ලා මෙවා බලනවා
prageeth119lk Jun 15, 2013 මෙහෙත් එහෙමටම අවුලක් නැ අපොයි ඔකාව අරන් ගිහින් මොනා කරන්නදඒ දව්ස් වල කිව්ව බස් එකෙ යන නගි කෙනෙක් ගැන නංගි මුවා පන්න ගියාද කියල නම් දන්නෙ නැ
මෙහෙත් එහෙමටම අවුලක් නැ අපොයි ඔකාව අරන් ගිහින් මොනා කරන්නදඒ දව්ස් වල කිව්ව බස් එකෙ යන නගි කෙනෙක් ගැන නංගි මුවා පන්න ගියාද කියල නම් දන්නෙ නැ
prageeth119lk Jun 13, 2013 හොදයි හොදයි හුලගට ගස් එහෙම කඩන් වැටිලා අවුලක් එහෙම උනෙ නැද්ද ඔය පැත්තෙ ඌ ආගිය අතක් නැ