F
Reaction score
85

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අපොයි :(ඌ නම් මුහුදු හිගන්නෙක් නැත්නම් මටම වැඩෙ දෙයිද:lol:ගොඩක් වෙලාවට දෙකයි:cool: හිටපු ගමන් හතර වෙනවා:nerd:
    ඒකනෙ මටමයි වෙන්නෙ:(හිගන්නගෙ පාත්තරෙට හෙනහුරා පාත් උනා වගෙ වැඩක් උනෙ:lol:
    මට තියෙන්නෙ කකුල් දෙකයි නෙ:) නැත්නම් මරුවෙන් මරුවට දාං යන්න තිබුනා:rofl:
    boru neda kiyanne uu ohoma ekak mata kiwe na :frown: wenada wage ohe innawa ithin :rofl::cool:
    gatte na,eka ehemma ahosi una wage wela tiyenne :( uu nam hitiyath na wagene :rofl: dan kohomath na :sorry:
    මට ඇඩෙනවා:(තනි ඇහට:lol:හිතුවද සල්ලි ගස් වලින් කඩනවා කියලා හැම පෝයකටම පස්සෙ සෙරප්පු ගන්න:dull: ඊයෙ සෙරප්පු දෙක දිහාම බලන් හිටිය නිසා නැති උනෙ නැ එත් අද ඇහ වෙනතක ගියා:oo: ගිය පාර නැති උන නිසා මම පංසලත් මාරු කලා:rofl:එත් මේ පාරත් වැඩෙ හරි :frown: දැන් වැඩිපුර සෙරප්පු උස්සන්නෙ කෙල්ලො ලු:eek:
    එහෙනම් හා:P 350ක් දිලා ගත්තෙ සති 2ක් දැම්මෙ නැ:( එක ගද නැතිව ඇති පංසලට ලස්සන කෙල්ලො එන අද වැඩිපුරත් එක්ජ්ක හොදලා දාගෙන ගියෙ:nerd: ඊයෙ කඨ්නෙට හිටපු එවුනුත් ඕකට ඇහ දාගෙන හිටියෙ:frown: ගද:oo: සෙරප්පු දාන්නෙ නහයෙ නෙමෙයි කකුලෙ :rofl:
    කම්ක් නැද්ද:P එපා වෙලා ඉන්නෙ:( මේ පාරත් පංසලෙදි සෙරප්පු දෙක හොරු උස්සලා:oo:
    තෑන්ක්ස් නංගියෝ.... :cool::cool::cool::love:





    :P:P :rofl::rofl::rofl: :P:P:P :rofl::rofl::rofl: :P:P:P :rofl::rofl:
    ප්‍රශ්න විසඳෙන එක කෙසේ වෙතත් :oo: තව ටිකක් කල් යද්දි නාකි වෙලා හොම්බ බිම ඇනිලා තියෙයි :(. දැන් මට 24 ක්. :confused: එන්න එන්න වයස යද්දි හැඟීම් මැරෙනවා :baffled: , හැමදේම දැනෙද්දි තේරෙද්දි ජීවිතේ එච්චර සුන්දර නැහැ :no:. ඒ නිසා ලබන ආත්මෙට හැමදේම පෝස්ට්පෝන්ඩ් කරන එක හොඳයි. :yes: මං දැන් තනි අලියෙක් හලිය :cool:
  • Loading…
  • Loading…
  • Loading…