F
Reaction score
85

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මේ ෆියෝන නංගි ඔය අලි පැටිය කියන එකා එච්චර හොඳ එකෙක් නෙවෙයි :yes:
    ඕකත් එක්ක වැඩිය කතාවට යන්න එපා :sorry:
    ඔය සමීරයත් උගේ චක්‍ ගෝලයෙක් :rolleyes:
    ඩවුන්ලෝඩ් කරලා බලපු නැති ෆිල්ම් ගොඩක් ඉතුරු වෙලා තියනවා.:yes: මම ඒවා බලන්න යනෝ...........ටිකකින් ආයෙත් එනෝ.. :P :P
    එහෙම වෙන එකක් නැහැ බව්වන්ටත් එලනේ :cool: කිසි වැඩක් නැහැ කාලා බීලා හුරතල් වෙන්න විතරනේ ඒ අයට තියෙන්නේ :yes:. අනික අපි ටී වී එකේ ඇඩ් එකක් දාමු " ඔබේ ආදරණීය බව්වා රෑට නිදහසේ දොයියනවාට ඔබ කැමතී නේද ? එසේ නම් බව්වාගේ වැඩේ සිකුරුටිට බාර දෙන්න ". :cool:

    දැන්ම අමතන්න.
    බව්වත් බුදි සිකුරුටි ෆ(ර්)ම්.
    වවුල් මාවත ,
    වවුල් වැව.
    කොළඹ ;)

    කියලා
    අපිට ඉස්සරහට හොඳ සිකුරිටි සර්විස් එකක් පටන් ගන්න පුලුවන් වෙයි.:yes: එහෙම උනොත් අපි සිකුරිටි සර්විස් එකේ ආදර්ශ පාඨය විදිහට " බව්වොත් බුදි , අපි ඇහැරලා " කියලා දාමු.. :P
    :shocked::shocked::shocked: ඈහ් බව්වත් දොයියනවද ? :lol::lol::lol::lol::lol:
    අපේ ගෙදර බව්වෙක් නැති :no: නිසා
    බව්වා සහ කොල්ලා යන තනතුරු දෙකේම වැඩ බලන්නේ මම :P:P:P:rofl:
    ඒ ගැන නම් කීලා වැඩක් නැහැ :sorry: මම නම් නිදා ගන්නේ උදේටත් කාලා ආයේ නැගිටින්නේ හවසට.:cool: අම්මා මට මේ ලඟදිත් කිව්වා ඩිග්‍රිය ගන්න ඕනේ නැහැ සිකුරිටි ජොබ් එකකට යන්න කීලා.:sorry: එවුනට බලන්න නන්ගි. අපි කොච්චර සේවයක්ද මේ ඉටු කරන්නේ කියලා :), ගෙවල් පැත්තේ අයත් බය නැතුව නිදාගන්නේ අපි නිසානේ. හොරෙක්වත් එයිද ;) මන් ඇහැරලානේ :cool: . අම්මලා ඕවා තේරුන් නොගන්න එක හරි වැරදියි නන්ගි.. :sorry:
    අපි නම් සට සට ගාලා ටයිප් කරන්නේ ..:cool: දිගටම අමාරුවෙන් හරි ටයිප් කරන්න සතියක් යද්දි වෙඩි වගේ ටයිප් කරන්න පුලුවන්.. :yes:;)

    ඒක නෙවෙයි ගෑණු ලමයෙකුට ගෙදර අය මෙච්චර වෙලා ඇහැරලා ඉන්න දෙනවද ?? :rolleyes::rolleyes::rolleyes:
    සුදු පූවා අයියා තමයි. :yes: එයා කූලගෙයි මගෙයි ලොකු අයියා :cool: . ටයිප් කරන්න අමාරු නැහැ අනේ. :P පියෝඤ්.. ඤා....:rofl: කියද්දි ෂෝයි :) ඔයත් ටිකක් හයියෙන් කියලා බලන්නකෝ..:lol::lol::lol:

    http://www.ucsc.cmb.ac.lk/ltrl/servi...verter/t1.html

    මේකෙන් සින්හල ටයිප් කරන්න..:)
    :yes::yes::yes::cool:

    ඒක නෙවෙයි ඇයි පූවා අයියා ඔයාට පියෝඤ්ඤා කියන්නේ :lol: ?
    මම නලක නැහැ :no: :sorry: ඔය කූලා තමයි නලක :yes:.අපේ අම්මත් නිතරම කීනවා මගේ පුතා හොඳයි :) නිදා ගත්තම හොඳම හොඳයි :cool: කීලා.:yes::cool: කූලා ඔයාට හොඳ මූණ පෙන්නනුවට හලි නලකයි.:eek:. :yes:
    හායි නන්ගි... !!! :cool::cool::cool: ඔයා ඔය කූලා කියන ඒවා විශ්වාස කරන්න එපා :no: ඒකා මගේ පොඩි මල්ලි උනාට මගෙත් එක්ක ඉරිසියයි :oo:.. අනික මම හරිම කියුට් අලි පැට්ටෙක් :cool::cool::cool::love::love::love::sorry:
    :sorry:
    හා :sorry:

    මේ මට ඕක කිව්වේ සමීරය :yes:
    ප්‍රාණඝාත කරන්න ඕන නෑ මේ පොල්ලෙන් දෙකක් දෙන්න ආයේ මාස ගානකට ඇවිදගන්න බැරි වෙන්න :sorry:

    අනේ මාව මරන්න එපා මං කාටවත් කියන්නේ නෑ :sorry:
    හා :sorry:
    අපිනං ඕවට බයයි :sorry:
  • Loading…
  • Loading…
  • Loading…