dj ice cold Mar 6, 2012 මේ ෆියෝන නංගි ඔය අලි පැටිය කියන එකා එච්චර හොඳ එකෙක් නෙවෙයි ඕකත් එක්ක වැඩිය කතාවට යන්න එපා ඔය සමීරයත් උගේ චක් ගෝලයෙක්
මේ ෆියෝන නංගි ඔය අලි පැටිය කියන එකා එච්චර හොඳ එකෙක් නෙවෙයි ඕකත් එක්ක වැඩිය කතාවට යන්න එපා ඔය සමීරයත් උගේ චක් ගෝලයෙක්
Ali patiya Mar 6, 2012 ඩවුන්ලෝඩ් කරලා බලපු නැති ෆිල්ම් ගොඩක් ඉතුරු වෙලා තියනවා. මම ඒවා බලන්න යනෝ...........ටිකකින් ආයෙත් එනෝ..
ඩවුන්ලෝඩ් කරලා බලපු නැති ෆිල්ම් ගොඩක් ඉතුරු වෙලා තියනවා. මම ඒවා බලන්න යනෝ...........ටිකකින් ආයෙත් එනෝ..
Ali patiya Mar 6, 2012 එහෙම වෙන එකක් නැහැ බව්වන්ටත් එලනේ කිසි වැඩක් නැහැ කාලා බීලා හුරතල් වෙන්න විතරනේ ඒ අයට තියෙන්නේ . අනික අපි ටී වී එකේ ඇඩ් එකක් දාමු " ඔබේ ආදරණීය බව්වා රෑට නිදහසේ දොයියනවාට ඔබ කැමතී නේද ? එසේ නම් බව්වාගේ වැඩේ සිකුරුටිට බාර දෙන්න ". දැන්ම අමතන්න. බව්වත් බුදි සිකුරුටි ෆ(ර්)ම්. වවුල් මාවත , වවුල් වැව. කොළඹ කියලා
එහෙම වෙන එකක් නැහැ බව්වන්ටත් එලනේ කිසි වැඩක් නැහැ කාලා බීලා හුරතල් වෙන්න විතරනේ ඒ අයට තියෙන්නේ . අනික අපි ටී වී එකේ ඇඩ් එකක් දාමු " ඔබේ ආදරණීය බව්වා රෑට නිදහසේ දොයියනවාට ඔබ කැමතී නේද ? එසේ නම් බව්වාගේ වැඩේ සිකුරුටිට බාර දෙන්න ". දැන්ම අමතන්න. බව්වත් බුදි සිකුරුටි ෆ(ර්)ම්. වවුල් මාවත , වවුල් වැව. කොළඹ කියලා
Ali patiya Mar 6, 2012 අපිට ඉස්සරහට හොඳ සිකුරිටි සර්විස් එකක් පටන් ගන්න පුලුවන් වෙයි. එහෙම උනොත් අපි සිකුරිටි සර්විස් එකේ ආදර්ශ පාඨය විදිහට " බව්වොත් බුදි , අපි ඇහැරලා " කියලා දාමු..
අපිට ඉස්සරහට හොඳ සිකුරිටි සර්විස් එකක් පටන් ගන්න පුලුවන් වෙයි. එහෙම උනොත් අපි සිකුරිටි සර්විස් එකේ ආදර්ශ පාඨය විදිහට " බව්වොත් බුදි , අපි ඇහැරලා " කියලා දාමු..
Ali patiya Mar 6, 2012 ඈහ් බව්වත් දොයියනවද ? අපේ ගෙදර බව්වෙක් නැති නිසා බව්වා සහ කොල්ලා යන තනතුරු දෙකේම වැඩ බලන්නේ මම
Ali patiya Mar 6, 2012 ඒ ගැන නම් කීලා වැඩක් නැහැ මම නම් නිදා ගන්නේ උදේටත් කාලා ආයේ නැගිටින්නේ හවසට. අම්මා මට මේ ලඟදිත් කිව්වා ඩිග්රිය ගන්න ඕනේ නැහැ සිකුරිටි ජොබ් එකකට යන්න කීලා. එවුනට බලන්න නන්ගි. අපි කොච්චර සේවයක්ද මේ ඉටු කරන්නේ කියලා , ගෙවල් පැත්තේ අයත් බය නැතුව නිදාගන්නේ අපි නිසානේ. හොරෙක්වත් එයිද මන් ඇහැරලානේ . අම්මලා ඕවා තේරුන් නොගන්න එක හරි වැරදියි නන්ගි..
ඒ ගැන නම් කීලා වැඩක් නැහැ මම නම් නිදා ගන්නේ උදේටත් කාලා ආයේ නැගිටින්නේ හවසට. අම්මා මට මේ ලඟදිත් කිව්වා ඩිග්රිය ගන්න ඕනේ නැහැ සිකුරිටි ජොබ් එකකට යන්න කීලා. එවුනට බලන්න නන්ගි. අපි කොච්චර සේවයක්ද මේ ඉටු කරන්නේ කියලා , ගෙවල් පැත්තේ අයත් බය නැතුව නිදාගන්නේ අපි නිසානේ. හොරෙක්වත් එයිද මන් ඇහැරලානේ . අම්මලා ඕවා තේරුන් නොගන්න එක හරි වැරදියි නන්ගි..
Ali patiya Mar 6, 2012 අපි නම් සට සට ගාලා ටයිප් කරන්නේ .. දිගටම අමාරුවෙන් හරි ටයිප් කරන්න සතියක් යද්දි වෙඩි වගේ ටයිප් කරන්න පුලුවන්.. ඒක නෙවෙයි ගෑණු ලමයෙකුට ගෙදර අය මෙච්චර වෙලා ඇහැරලා ඉන්න දෙනවද ??
අපි නම් සට සට ගාලා ටයිප් කරන්නේ .. දිගටම අමාරුවෙන් හරි ටයිප් කරන්න සතියක් යද්දි වෙඩි වගේ ටයිප් කරන්න පුලුවන්.. ඒක නෙවෙයි ගෑණු ලමයෙකුට ගෙදර අය මෙච්චර වෙලා ඇහැරලා ඉන්න දෙනවද ??
Ali patiya Mar 6, 2012 සුදු පූවා අයියා තමයි. :yes: එයා කූලගෙයි මගෙයි ලොකු අයියා :cool: . ටයිප් කරන්න අමාරු නැහැ අනේ. :P පියෝඤ්.. ඤා....:rofl: කියද්දි ෂෝයි :) ඔයත් ටිකක් හයියෙන් කියලා බලන්නකෝ..:lol::lol::lol: http://www.ucsc.cmb.ac.lk/ltrl/servi...verter/t1.html මේකෙන් සින්හල ටයිප් කරන්න..:)
සුදු පූවා අයියා තමයි. :yes: එයා කූලගෙයි මගෙයි ලොකු අයියා :cool: . ටයිප් කරන්න අමාරු නැහැ අනේ. :P පියෝඤ්.. ඤා....:rofl: කියද්දි ෂෝයි :) ඔයත් ටිකක් හයියෙන් කියලා බලන්නකෝ..:lol::lol::lol: http://www.ucsc.cmb.ac.lk/ltrl/servi...verter/t1.html මේකෙන් සින්හල ටයිප් කරන්න..:)
Ali patiya Mar 6, 2012 මම නලක නැහැ ඔය කූලා තමයි නලක .අපේ අම්මත් නිතරම කීනවා මගේ පුතා හොඳයි නිදා ගත්තම හොඳම හොඳයි කීලා. කූලා ඔයාට හොඳ මූණ පෙන්නනුවට හලි නලකයි..
මම නලක නැහැ ඔය කූලා තමයි නලක .අපේ අම්මත් නිතරම කීනවා මගේ පුතා හොඳයි නිදා ගත්තම හොඳම හොඳයි කීලා. කූලා ඔයාට හොඳ මූණ පෙන්නනුවට හලි නලකයි..
Ali patiya Mar 6, 2012 හායි නන්ගි... !!! ඔයා ඔය කූලා කියන ඒවා විශ්වාස කරන්න එපා ඒකා මගේ පොඩි මල්ලි උනාට මගෙත් එක්ක ඉරිසියයි .. අනික මම හරිම කියුට් අලි පැට්ටෙක්
හායි නන්ගි... !!! ඔයා ඔය කූලා කියන ඒවා විශ්වාස කරන්න එපා ඒකා මගේ පොඩි මල්ලි උනාට මගෙත් එක්ක ඉරිසියයි .. අනික මම හරිම කියුට් අලි පැට්ටෙක්
dj ice cold Mar 5, 2012 හා මේ මට ඕක කිව්වේ සමීරය ප්රාණඝාත කරන්න ඕන නෑ මේ පොල්ලෙන් දෙකක් දෙන්න ආයේ මාස ගානකට ඇවිදගන්න බැරි වෙන්න
හා මේ මට ඕක කිව්වේ සමීරය ප්රාණඝාත කරන්න ඕන නෑ මේ පොල්ලෙන් දෙකක් දෙන්න ආයේ මාස ගානකට ඇවිදගන්න බැරි වෙන්න