F
Reaction score
85

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • බැලුවා... ඒත් පේන්න නැ වගෙ:oo:පතෝල වගෙ කිව්වෙ මෙලොරහක් නැ කියන එක:dull:
    හොඳ ඉබ්බියෙක් හඳෙන් තමයි ගේන්න වෙන්නේ :dull:. හැමදේම ලබන ආත්මෙටම පෝස්ට්පෝන්ඩ් කරා නංගි :(. මේ ආත්මේ තනි අලියා... :cool: :sorry:
    නැහැ :no: ඒ ඉබ්බි තුවාලේ හැම වෙලාවෙම පාරනවා විතරයි . :(:sorry:
    ඔලුව වැදුනේ නැහැ :no:. එක ඉබ්බියෙක් දැනට අවුරුදු අටකට කලින්, ලොකු ගලකින් ඔලුවට ගැහුවා :( . තාම රිදෙනවා :sorry:
    මට සාපේක්ෂව කෙලි සංහතියම ඉබ්බියන්ය...:oo: එබැවින් උයාද ඉබ්බියෙකි. :eek: :rofl:
    මොනා කරන්නද ඉතින් :baffled: දුක තමා... :(

    මම අලි පැට්ටෙක් නිසා තමයි මේ පික් එක දාන් ඉන්නේ :oo: උයා ඉබ්බියෙක් නිසා ඉබ්බියෙක්ගේ පික් එකක් දා ගන්න :eek:
    කාට ලත්තන නොවුනත් :baffled: , ඇත්තටම ලත්තන නොවුනත් :baffled: උයා අපිට ලත්තනයි :yes: :cool: :rofl:.

    දාන්න පික් එකක් හොයා ගන්නම බැරි නම් :oo: ඉබ්බියෙක්ගේ පික් එකක් දා ගන්න :rofl:
    ඔහෙ ඉන්නවා අනෙ:dull: දැන් මොකො වෙන්නෙ වැඩිය පෙන්නවත් නැ:rolleyes:
    උයා තාම චූටි ඉබ්බියෙක් නිසා චූචි ගෑල්ලමෙක්ගේ හොඳ පික් එකක් හොයලා දාගන්න .:). මම අලි පැටියෙක් :cool:. කෙල්ලෝ තමයි ඉබ්බියෝ :frown:
    ඒක හොඳ නැති නිසානේ ඉබ්බියේ අයින් කරන්න කියන්නේ...:growl:

    මම ඉබ්බා නෙවේ අලි පැට්ටා :frown:
  • Loading…
  • Loading…
  • Loading…