සම තැන නම් බැරියෑ

උයාලගේ ගොන් කෙලි පරපුර

අපේ අහින්තකකම ප්රයෝජනයට අරන්

අපේ අහින්තක කොල්ලන් පරපුර පාගා දැමීමේ වැඩ පිලිවලක් පටන් අරන් තියනවා

ඒකේ අනිටු ප්රතිපලයක් විදිහට තමයි මගේ ලොකු අයියා

ඒ කියන්නේ එලකිරි සැමගේ සදාදරණීය පූවා අයියාට

එලකිරියට ඒමට වරම් අහිමි වෙලා තියෙන්නේ

. මේ කුලිලු තුච්ච කෙලි ඉබ්බියන්

සම තැන නොගෙන මහතැන ගෙන කටයුතු කිරීම නිසා

අහින්තක කොල්ලන් වැටී ඇති නරා වලෙන් ගොඩ ගැනීම

අප සංවිධානයේ ඇති එකම අරමුණයි .
ඉබ්බියන්ගෙන් අපි ගැලවෙමු සංවිධානයේ ප්රධාන කැඳවුම්කරු,
අලි පැට්ටා
