flag au:
Reaction score
1,350

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Price Down Challenge..... Call Us for more details. Or refer this thread http://www.elakiri.com/forum/showthread.php?t=1710116 අපේ මිලට අඩුවෙන් ලංකාවේ කොහේ හරි ලැප්ටොප් තියෙනවා නම්.... අපි දෙනවා ඊටත් අඩුවෙන්..... විශේෂ මිල දැන ගන්න... කෝල් කරන්න 0773 078 533 ට.

    mata thama eka awe na machan...ow machan puluwan..frequency eka tune karanna puluwan..habai uba airport ekata laga wenna one...kochchara dura ahnna puluwanda kiyana eka test karala thama balanna one..
    Vote for my Team Henry please :) podi vote ekai denna thiyenne but eka sahena watinawa :)

    rep walin salakanu labe :cool:

    me aluth awurudde anith ayatath kiyanna mata udaw karanna kiyala!! :yes:


    http://www.elakiri.com/forum/showthread.php?t=1671713

    Suba aluth awuruddak wewa!!! :):)

    SQL Run කරන Software කියලා වෙනම ජාතියක් නැ බ්‍රෝ,

    ඔයා Microsoft ලගෙ MSSQL පාවිච්චි කර්නවා නම් MS SQL Express Edition එකක් ගන්න. 2008 වගේ එකක් හොදයි මුලදි ඉගෙන ගන්න, ඒකෙ එනවා MS SQL Management studio කියලා IDE එකක් ඒකෙ පුලුවන්.

    Open Source MYSQL nam PHMYADMINකියලා එකක් තියෙනවා ඒක පාවිච්චි කරන්න MYSQL install කරගන්න නම් XAMP කියන Program එක Install කරගන්න, ඒකෙ MYSQL + PHMYADMIN දෙකම තියෙනවා,
    ඒක උඹ පොඩ්ඩක් හොයලා බලපං මචෝ.. වින්ඩෝව්ස් එකට කෙලවිලා යයිද දන්නෙ නෑනෙ ඔෆීස් හොර කී එකක් දැම්මම..
    ඉතිං බොට ඇක්ටිවේටර් එකක් දෙන්නං Office 2013 ඇක්ටිව් කරන්න..
  • Loading…
  • Loading…
  • Loading…