freak88
Reaction score
1,215

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • temporary license eka thiyenne paliyagoda polisiya kiyala , usawiya dala thiyenne mahara
    eeth mahara usawiyak na ne?

    mawa alluwe delgoda new kanday road eka
    Yamaha bike kakin passen pannala

    a unata un paliyagoda un

    mata dunna tem eka thiyenne uswi dawasa 1/3/2016 kiyala ethakota ekada usawi dawasa ??

    nathnam mata shape ekak daganna puluwan wei da
    http://www.elakiri.com/forum/showthread.php?t=1728773
    Machan Wow.lk eke showroom eka Thimbirigasyaya patte thiyenawa mama dakala thiyenawa, eke Sofas ehema eliyata penna daala thiyenawa. Samaharawita athule TV's ehemath daala athi hariyatama sure na. Gihillama balanna wei. Habai unge warrenty eka nam Agent warrenty wage honda natuwa athi. Mamanam kiyanne Agent gen ma ganin oya loku ganak diila ganna eke salli aparaade mokak hari prashnayak awith hadanna bari nam. Good luck! ;)
    man machan oz hitiye... man TV eka gaddi offer ekak set una.itin mata thawa 21inch LED ekak set una.man dekama lankawata genawa. eka nisai 28 000 tax gahuwa.eth mata labai ban. mage tv ekata giya okkoma viyadama AUD1600. 3d glasses 7k and 3d films set 2k labuna. e kale 46 3d ekak lankawe laksa 6+ wenawa. danuth 48 LED 3D eka 2ka panala man hithanne.

    puluwannam OZ walin gennapan danna ekekta kiyala. anika lankawe tiyana version eka nemei tiyenne Samsung nam series eka aluth lankawata wada.. mehen gannawanam Samsung or LG balapan. Panasonic aulak na. Damro eke warranty ekath hodai anik mokatath wadiya
    උබල දෙනකොට කියුවේ නෑනේ.... දැන් සිංහල කොල්ලන්ට පන්න පන්න පුකේ අරිනවා.... :lol:
    මෙහෙමයි..........

    සෙලර් රිපබ්ලිෂ් - ඒ කියන්නේ උබ දැන් ෂොප් එකක් කරනවා.. ෆෝන්.... (හැබැයි මේවා බ්‍රෑන්ඩ් නිව් නෙමේ. දවසක් හරි පාවිච්චි කරපුවා)..... උබ ෆෝන් එක කඩේම හදලා විකුණන එක තමයි සෙලර් රිපබ්ලිෂ් කියන්නේ...


    කොම්පි රිපබ්ලිෂ් - ඒ කියන්නේ උබට කඩයක් තිබ්බට උබ එක හදන්න යන්නේ නෑ... සෝනි කියලා හිතහන් කොම්පැනිය.. උබ කඩේ හදන්නේ නැතුව. සෝනි කොම්පැනි එකට දම්මලා හදොනවා. (මේකත් දවසක් හරි පාවිච්චි කරලා තියෙන්නේ))

    ගන්නවනම් ගන්න ඕනේ කොම්පැනි රිප්ලබ්ලිෂ්... ඒ ඔරිජිනල් කොම්පැනි එකෙන් හදලා.. 100% චෙක් කරලා කොලිටි බලල... වෝටර් චෙක් කරලා.... හැමදේම පොඩිම දේත් බලල චෙක් කරලා එවන්නේ......

    ගොඩාක් ඒවා කරන්නේ.... ටික කාලයක් පාවිච්චි කරලා... නිව් ඔරිජිනල් හවුසින් දාල. කොම්පැනි රිපබ්ලිෂ් කියලා සෙල් කරන එක... එතකොට බ්‍රෑන්ඩ් නිව් වගේමයි.... එහෙම දේවල් ගොඩාක් වෙන්නේ චයිනා, හොන්කොන්, ඉන්දියා වගේ රටවල් වල.....


    අන්න එකයි සහෝ වෙනස......
    මොකද බිජ්ජෝ කරන්නේ? කම්මැලි බන්... නැද්ද එකෙක් ලිදේ දාන්න
    android 5.1 idala sinhala wada machan.. baya wenna epa... HTC walanm sense 7 wala idala wada... sony 6.0 idala.... samsung kohomath wada.....
  • Loading…
  • Loading…
  • Loading…