freak88
Reaction score
1,172

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මට අප්ලෝඩ් කරන්න බෑ බං කනෙක්ශන් එක සැරින් සැරේ ඩිස්කනෙක්ට් වෙනව :( :(
    බඩිය තමා දුන්නෙ ඌ දීපු ලින්ක් එක දැන් වැඩ නෑ :( :(
    උගෙන් අහල බලපං :yes: :yes:
    ක්‍රේසි බඩීගෙන් ඉල්ලගනිං ඌගෙ කලින් ලින්ක් එක ඩිලීට් කල්ල :( :(
    මට අප්ලෝඩ් කරන්න ඩේට නෑ බං :no: :no:
    මං දැක්කා ත්‍රේඩ් එක.. :lol:
    මණ්ඩලේ කචල් උන් ඉන්නවා බං..
    අනේ මන්දා..
    උන් පොරවල් වෙන්න මාර ගේමක් දෙනවා..

    පොඩ්ඩක් වැඩ කලා බං පහුගිය ටිකේ..
    දැන් ඉතිං අවුරුදු විසි පහක් වෙනවා..
    අනාගතේ වෙනුවෙන් සත පහක් ඉතුරු කල්ලා නෑ බං..

    අනික එළකිරියෙ කවුද පොන්සියෙක් ටැග් දදා යනවා මං කොමෙන්ට් කරන ත්‍රේඩ් හොය හොය.. ඌට අමුතු ආතල් එකක් තියෙන්නෙ..
    උඔ කොහොමද බන් අර ලින්කුව හොයාගත්තේ උඔ ගැන බයත් එක්ක
    එහෙම දීල එන්න ඕබ්නි නැහැ මචන් දෙක හමරක් දෙනවනෙ ඔය පන්සීය අවුලක් නැහැ
    අවුරුද්දට වැඩිනම් 1750ම තමයි ම්චන් ආඅයෙ අවුරුදු ගාන වැඩිනම් එහෙම වුනා කියලා වැඩිවෙන්නෙ නැහැ.ඒ ගානමයි.ලිකර් බෝතක් තුනක් හනින් ඒක අවුලක් නැහැ
    උඹ පිටරට හිටපු කාලෙත් එක්ක උඹට ඩියුටි ෆ්‍රී එකෙන් බඩු ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනව.පලවෙනි මැසේජ් එක බලපන් .උඹ අවුරුද්දට වැඩිනම් ඩොලර් 1750ක් වටිනා බඩු මෙහෙන් ගන්න පුළුවන්
    6p thama hoda macho. 6 eka echchara market une naa . Hebeyi ithin eke athi weraddakuth naa pure andriod duwanne gana adu nisath eh ganata wada eka watinawa kiyala hithena nisath model eka echchara market une nethath math ekak order kala machan
  • Loading…
  • Loading…
  • Loading…