අඩෝ මැක්සා ගේම් එක බං.. මාත් ගේම් එක මීට මාස හතර පහකට කලින් දැම්මා.. හරිගියේ නෑ බං.. ක්රැක් එක කොපි කරන්න ඉන්ස්ටෝක් කරපු ෆෝල්ඩර් එක ඕපන් කරනවත් එක්කම මැෂිම රීස්ටාර්ට් වෙනවා බ්ලූ ස්ක්රීන් ඇවිත්.. පස්සෙ මට පැච් එකක් හම්බවුණා.. අප්ඩේට් එකකුත් එක්ක.. එතකොට හරිගියා.. ගහපන් යකෝ.. සුපිරි ගේම.. හැබැයි ඉන්ස්ටෝල් වෙන්න පැය තුනක් යනවා.. කොම් එක ඉතිං පැය විසි හතරෙම ඔන් එකේ නිසා අවුලක් නෑ..
Rivals මල ජරාවක් බං.. මම නම් ආස නැහැ ඒකට.. RUN එක තමා NFS එකේ ගහපු සුපිරිම ගේම.. අනිත් එව්වත් අවුලක්ම නෑ..
COD තවම දාගන්න බැරිවුණා බං..
