ඔව් බං.. ආයෙ මක්කයි.. Roccat දාපු එකා මට සුටුස් ගාලා කියන්න පුළුවන්.. උන්ගෙ බුලට් යන ස්පීඩ් එකෙන්.. බඩ බුරුලෙන් යනව වගේ බුරුස් ගාලා එකපාර යනවා හම්බානෙක හිටපු ගමන්.. අනික ස්නයිපර් තියද්දි උන් ස්පීඩ් තියනවා.. මොකද හරියටම ටාගට් කරන්න ඕන නෑනේ.. ලඟින් ගියත් අරූට වදිනවා..
ආයෙ මක්කයි.. නැත්තං Demo එකක් දාන්න කියන්න ඕනි උන්ගෙ පේජ් එකට.. ඒ විදියටම Kills ගන්න..
කිරියෙ සර්වර් එක නම් හොඳට කලා බං.. හැක් උන් එලවලම දැම්මා.. අපරාදෙ..