ඔව් මචන් ටිකක් වැඩ වලට busy වෙලා හිටියේ
මේ දවස් වල නම් free ඒක නිසා මේ පැත්තේ යන්න ආවා. උබ මරාගේ පැත්තට නිසා මඩ ගැහිලි වැඩියි වගේ නේ?
ඕවට පටලැවෙන්න එපා මචන්, කිසිම වැඩක් නෑ, හොදට ඉන්න අපි මරාගන්නවා ,අන්තිමට උන් යාළුවෙන එක විතරයි වෙන්නේ.

ඒක නෙවෙයි උබ ලංකාවේ ආවේ නැද්ද කාලේකින් එහෙම? කොහොමද ඔහේට දැන්?