gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අද රේඩියෝ අහන්න එන්න. සසල හද විල්තෙර
    :oo::oo::oo:
    කොරයි කොරයි සෙද්ද තමයි ,,,
    හිටපියකො 9වෙනිදාට තොපි ඔක්කෝම හිරේ දානවා
    පලයන් ජය ජය සොන්නයෝ..ඇයි බන් සිරාවට ඔච්චර පුක දෙන්නේ..
    මන්නාරම් පිටි වැල්ලේ - මදටිය වැල් ඔන්චිල්ලේ
    කොණ්ඩෙ කඩන් හදට හඬන් - සිංදු කියන්නේ
    කුණ්ඩුමණී . . .

    නැහැයෙ කරාබුව දෙකණේ කඩුක්කම් දමා සියොලඟ
    මොට්ටැක්කිළියෙන් හැඩකොට වසා ඉඟ නමා
    උළුඳු කොටා තල වේලා තල් පත් මත ගිණි අව්වේ ලා
    කුණ්ඩුමණී . . .

    සෙම්බු කලේ උකුලෙ හොවා ආඬි ලිඳෙන් දිය ඇදලා
    ලූණු පාත්තියට දමා විඩාපත් වෙලා
    හැන්දෑවට කෝවිල් ගොස් පොල් ගහලා නළලේ අලු ගා
    කුණ්ඩුමණී. . .

    ගොම ඉහලා හැදූ ගෙබිම පිච්ච මලින් සරසාලා
    කෙසෙල් ගස් දෙකක් දොරකොඩ සිටුවා තබලා
    කුම්බු ඝටම් මෘදංග නද මුළු ගමටම හඩවා දීලා
    කුණ්ඩුමණී. . .

    සණ්ඩු කරල බැණුම් අහල හැංගි හැංගි බැන්ද ප්‍රේමෙ
    මහරාජා ආ කල ගෙට තිරික්කලෙන් බැසලා
    කුණ්ඩුමණී යන පෙරහර බලා ඉඳිමි කීකරු වීලා
    කුණ්ඩුමණී. . .

    ow yako ... math me eka thamai kalpana kare ... poddak awussala, kulappu karala ganna set ekak ona :P
  • Loading…
  • Loading…
  • Loading…