gayankuwait
Reaction score
4,728

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔයාගෙයි මගෙයි රසාස්වාදය එක සමානයි වගේ
    :dull:
    අඩේ ..... වහිනවා නස්තාර් වෙන්න....
    ඔහෙ ඉන්නවා පුටේ
    කෝමෙයි ඉතිං
    දැන් කොහෙද ඉන්නේ?
    ඔටුවෝ නිවාඩු දවසක් කියලා එකක් නැතෙයි? :dull:
    ඒකනන් ඇත්ත.මේක නිසා සමාජයේ මිනිස්සු හිතන පතන හැටි ගැන ගොඩක් ඉගෙනගත්තා.අපි හිතන් ඉන්නවට වඩා කොච්චර වෙනස්ද ලෝකේ කියන එක තේරුම් ගත්තා හොඳට.
    මං තොට ඒක කියන්න හදලා එක්කො ඕන නෑ කියලා නිකන් හිටියා.. :angry:
    Ahh mage fake eka...moko pahu giya dawas wala penna hitiye naththe.mama yanawa kiyala aawa onna ohe...:D
    :P එහෙම එකක් නෑ බන්. මම වැඩ අස්සේ මේකට එන්නේ ඉතින් post දැම්මා යනවා මිසක් වැඩියේ කථාවට සෙට් වෙන්නේ නෑ කාත් එක්ක වත්.
    එල එල බං.. ශේප් එකේ වැඩ ටික කරගනිං එහෙනම්.. එකතු කරගන්න එපා බං.. මොලේ විකාර වෙනවා ඒපාර.. මම බොට PM එකක් එව්වා දැන් දවස් ගාණකට කලින්.. උඹ ගැන ත්‍රේඩ් එකක් ගියපු දවසෙ.. ඒක සෙන්ඩ් වෙලා නැද්ද කොහෙද.. :(
  • Loading…
  • Loading…
  • Loading…