ashmi Oct 18, 2014 ඒකනන් ඇත්ත.මේක නිසා සමාජයේ මිනිස්සු හිතන පතන හැටි ගැන ගොඩක් ඉගෙනගත්තා.අපි හිතන් ඉන්නවට වඩා කොච්චර වෙනස්ද ලෝකේ කියන එක තේරුම් ගත්තා හොඳට.
ඒකනන් ඇත්ත.මේක නිසා සමාජයේ මිනිස්සු හිතන පතන හැටි ගැන ගොඩක් ඉගෙනගත්තා.අපි හිතන් ඉන්නවට වඩා කොච්චර වෙනස්ද ලෝකේ කියන එක තේරුම් ගත්තා හොඳට.
ashmi Oct 18, 2014 Ahh mage fake eka...moko pahu giya dawas wala penna hitiye naththe.mama yanawa kiyala aawa onna ohe...
Ahh mage fake eka...moko pahu giya dawas wala penna hitiye naththe.mama yanawa kiyala aawa onna ohe...
crazybuddy Oct 18, 2014 එහෙම එකක් නෑ බන්. මම වැඩ අස්සේ මේකට එන්නේ ඉතින් post දැම්මා යනවා මිසක් වැඩියේ කථාවට සෙට් වෙන්නේ නෑ කාත් එක්ක වත්.
එහෙම එකක් නෑ බන්. මම වැඩ අස්සේ මේකට එන්නේ ඉතින් post දැම්මා යනවා මිසක් වැඩියේ කථාවට සෙට් වෙන්නේ නෑ කාත් එක්ක වත්.
crazybuddy Oct 16, 2014 එල එල බං.. ශේප් එකේ වැඩ ටික කරගනිං එහෙනම්.. එකතු කරගන්න එපා බං.. මොලේ විකාර වෙනවා ඒපාර.. මම බොට PM එකක් එව්වා දැන් දවස් ගාණකට කලින්.. උඹ ගැන ත්රේඩ් එකක් ගියපු දවසෙ.. ඒක සෙන්ඩ් වෙලා නැද්ද කොහෙද..
එල එල බං.. ශේප් එකේ වැඩ ටික කරගනිං එහෙනම්.. එකතු කරගන්න එපා බං.. මොලේ විකාර වෙනවා ඒපාර.. මම බොට PM එකක් එව්වා දැන් දවස් ගාණකට කලින්.. උඹ ගැන ත්රේඩ් එකක් ගියපු දවසෙ.. ඒක සෙන්ඩ් වෙලා නැද්ද කොහෙද..