හ්ම්.. එක ටිකක් පරණ සීන් එකක්.. බඩ පලලා එහෙම තියෙන එක නේද..? අනිවා මචං කළකිරෙන එක හැබෑවයි එහෙම ඒවා දැක්කාම.. සිරාවටම උඹ කියන කතාව ඇත්ත.. මටත් නිතර නිතර ඕවා බලන වාරයක් පාසා ඒ දේ හිතෙනවා.. විශේෂයෙන් කෙල්ලොන්ගෙ සීන් දැක්කාම..
බලපං ලංකාවෙ සීන් ටිකක් තියෙනවා..
කොහොමද මන්දා බං උන් ඒ පිංතූර හොයාගන්නෙ.. එකෙක් ඉන්නවා ඌ ඩේලි අප්ඩේට් කරනවා මිලිටරි සීන් එහෙම..