gayankuwait
Reaction score
4,728

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් යකෝ.. කිඹුලට වෙච්ච සීන් එකට මට තවම හිනා.. අරුණගෙන් නම්බර් එක ඉල්ලුවාම වලතරගෙ නම්බර් එක දීලා.. කිඹුලා ඌට කෝල් කරපු ගමන් අම්මා මතක් කරලා බනින්න ඇති අනිවා.. ඒකයි මල පැනලා තියෙන්නෙ.. :lol:
    යකෝ දැන් වලතරයා බලනවට වඩා කට්ටිය යන්නෙ අරුණයව බලන්න.. :lol:
    උඹ එනවද වලා බලන්න අයියෙ.
    ලංකාවෙ නෙමේනේද වේසි ඉන්නෙ :dull:
    ෂර්ලොක් හොල්ම්සුයි දොස්තර වොට්සනුයි ගියාලු කෑම්පින් කරන්න.දෙන්න හොඳට කාල බීලා වයින් බෝතලයක් එහෙම අරගෙන එදා රෑ කෑම්ප් එකේ නිදා ගත්තලු.
    උදේ පාන්දර 3 ට විතර හොල්ම්ස් ඇහැරිලා වොට්සන් වත් කීද්දුවලු. ඊට පස්සේ වොට්සන් ගෙන අහනවලු ,
    " මිත්‍රයා , බලන්න මේ අහස දිහා.මොනවද ඔබට හිතෙන්නේ ? "
    වොට්සනුත් ඉතින් නැගිට්ටලු මල පැනලා.
    " මට පේනවා තරු දහස් ගානක් " වොට්සන් කිව්වලු .
    " ඔව් ඉතින් එකෙන් මොනවද ඔබට කියන්න පුළුවන් "
    " හ්ම් , තාරකා විද්‍යාවට අනූව දහස් ගණන් චක්‍රාවාට තියෙන්න පුළුවන් , ඒ එක එකක දහස් ගණන් තරු ග්‍රහලෝක ඇති . ජෝතිෂ්‍ය විද්‍යාවට අනූව සෙනසුරු ඉන්නේ සිංහ රාශියේ. දේවධර්මය අනූව දෙවියන් ඉදිරියේ අපි කොතරම් කුඩාද නොසලකියහැකිද කියා සිතෙනවා , කාලමිතික විද්‍යාවට අනූව දැන් වෙලාව අලුයම තුනයි , කාලගුණ විද්‍යාවට අනූව හෙට බොහොම පැහැබර දවසක් වේවි. ඉතින් මේ තරු පිරි අහස ඔබට මොනවද කියන්නේ මගේ මිත්‍රයා ? "
    " කවුරු හරි අපේ කූඩාරම හොරකම් කරලා තියෙනවා " හොල්ම්ස් උත්තර දුන්නලුa
    පුතත් එළකිරියට සම්බන්ධ කරන්නද හදන්නෙ වේසියෙ..?
    මම පි ඇම් එකක් දැම්මා සිතු කියලා අයි ඩි එකකින් එක පුතාට හැදුවෙ
  • Loading…
  • Loading…
  • Loading…