RePost බුවා Jun 21, 2013 වන්දනාවේ යන්න ආසනම් මෙතනින් සෙට් වෙන්න... ඔක්කොම නොමිලේ.... http://www.elakiri.com/forum/showthread.php?p=15175675
වන්දනාවේ යන්න ආසනම් මෙතනින් සෙට් වෙන්න... ඔක්කොම නොමිලේ.... http://www.elakiri.com/forum/showthread.php?p=15175675
crazybuddy Jun 21, 2013 මේ ටිකේම වැඩ කලා, නිදාගත්තා බං ඇති වෙන්න.. ඒක නිසා පොඩි ෆන් එකක් ගන්න කියලා ආවා.. එකෙක්වත් නෑනෙ.. මොකෝ වෙන්නෙ ඔය පැත්තෙ..? දැන් උඹට හොඳයිද.. ඔලුව කැක්කුම, හෙම්බිරිස්සාව..?
මේ ටිකේම වැඩ කලා, නිදාගත්තා බං ඇති වෙන්න.. ඒක නිසා පොඩි ෆන් එකක් ගන්න කියලා ආවා.. එකෙක්වත් නෑනෙ.. මොකෝ වෙන්නෙ ඔය පැත්තෙ..? දැන් උඹට හොඳයිද.. ඔලුව කැක්කුම, හෙම්බිරිස්සාව..?
බන්ටු Jun 20, 2013 ජෝතිපාලගේ voice එක අරන් කියන්න බලන්න Classic විදියට. "මං ගමේ කොල්ලා.. ගම එපා වෙලා.. ටවුමට ආවේ ඒ ඒ ඒ .. (මෙතන පොඩ්ඩක් අදින්න) පෙට්ටගම කඩලා.." කොහොමද? මරුවට ආවද?
ජෝතිපාලගේ voice එක අරන් කියන්න බලන්න Classic විදියට. "මං ගමේ කොල්ලා.. ගම එපා වෙලා.. ටවුමට ආවේ ඒ ඒ ඒ .. (මෙතන පොඩ්ඩක් අදින්න) පෙට්ටගම කඩලා.." කොහොමද? මරුවට ආවද?