gayankuwait
Reaction score
4,728

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔයා මට දෙයක් පොරොන්දු උනා මතකයි නේද ? පොරොන්දු කඩ කරන්නෙපා..
    ගයියා දැන් ඔලුව කැක්කුම හොඳයිද..? බෙහෙත් ගත්තද..?
    කවදාද ආයෙ එන්නෙ හමු වන්න මා ඉතින් දෙනුවන් අයා සිටින්නෙ:love:
    කවදාද ආයෙ එන්නෙ හමු වන්න මා ඉතින් දෙනුවන් අයා සිටින්නෙ:love:
    එල මචං.. අඩු වුනේ නැත්තං බෙහෙත් ටිකක් ගනිං.. මහ දෙයක් නෙමේනේ.. :D
    ඌ පාරට බස්සන්න අමාරුයි බං.. ඒ වේසිට විසි කරන්න සල්ලි.. :(
    ආහ්.. ඒක වෙන්නත් පුළුවන් මචං.. සැරටම අව්ව පෑව්වමත් එහෙම වෙනවා..
    A/C එක දාගනිං.. මම නම් වැස්සත් පෑව්වත් දාගෙන බං ඉන්නෙ.. නැත්නම් ඉන්න බෑ මේක අස්සෙ..
    මට අවුලක් නෑ බොසා බිල ගෙවන නිසා.. :lol:

    ඒත් උණ එන්න විදියක් නෑ බං.. පොඩ්ඩක් බලලා බෙහෙත් ටිකක් ගනිං..
  • Loading…
  • Loading…
  • Loading…