crazybuddy Jun 8, 2013 හරක් මස් කන්නෑ වගේ අනිත් දෙක තුනත් නවත්තලා දැම්මා නම් හරි බං.. මුලින් අමාරු වුණාට පස්සෙ ඒකට හුරු වෙනවා..
හරක් මස් කන්නෑ වගේ අනිත් දෙක තුනත් නවත්තලා දැම්මා නම් හරි බං.. මුලින් අමාරු වුණාට පස්සෙ ඒකට හුරු වෙනවා..
crazybuddy Jun 8, 2013 අනේ මන්දා ඔය ධීවරයො යන්නෙ බං.. අහුවෙනවා ඇති.. මං මස් මාලු කන්නෙ නෑ මචෝ.. නවත්තලා සෑහෙන කලක් වෙනවා.. උඹ මස් මාලු කනවද..? සෝයා මීට්, පොල් සම්බල්, ලුණු මිරිස් එකක් තමා මං බත් කන්නෙ..
අනේ මන්දා ඔය ධීවරයො යන්නෙ බං.. අහුවෙනවා ඇති.. මං මස් මාලු කන්නෙ නෑ මචෝ.. නවත්තලා සෑහෙන කලක් වෙනවා.. උඹ මස් මාලු කනවද..? සෝයා මීට්, පොල් සම්බල්, ලුණු මිරිස් එකක් තමා මං බත් කන්නෙ..
crazybuddy Jun 8, 2013 එහෙනම් එච්චරයි මචෝ.. ඒක නම් එහෙම තමා.. පට්ටම කම්මැලියි.. අද නම් රෑට එන්න වෙන්නෑ බං.. එළි වෙනකන් වැඩ කරන්න වෙනවා..
එහෙනම් එච්චරයි මචෝ.. ඒක නම් එහෙම තමා.. පට්ටම කම්මැලියි.. අද නම් රෑට එන්න වෙන්නෑ බං.. එළි වෙනකන් වැඩ කරන්න වෙනවා..
crazybuddy Jun 8, 2013 මං හිතුවෙ උඹ මොකක් හරි අවුලක ඉන්නෙ කියලා.. එල එල මචං.. ඔබෙ සැප මගෙ සතුටයි.. දැන් හොඳයි බං ලෙඩේ නම්.. ඊයෙ රෑ මාර හුළඟක් ආවා.. රෑම ගෙදර ගියා.. අම්මයි තාත්තයි විතරනේ ගෙදර.. උදේ ආවෙ බං.. කුවේට් වලට නම් එන්නෙ නැතුව ඇති.. උඹලගෙ මහ ගෙවල් පැත්තට අවුලක් නැතෙයි..?
මං හිතුවෙ උඹ මොකක් හරි අවුලක ඉන්නෙ කියලා.. එල එල මචං.. ඔබෙ සැප මගෙ සතුටයි.. දැන් හොඳයි බං ලෙඩේ නම්.. ඊයෙ රෑ මාර හුළඟක් ආවා.. රෑම ගෙදර ගියා.. අම්මයි තාත්තයි විතරනේ ගෙදර.. උදේ ආවෙ බං.. කුවේට් වලට නම් එන්නෙ නැතුව ඇති.. උඹලගෙ මහ ගෙවල් පැත්තට අවුලක් නැතෙයි..?
crazybuddy Jun 8, 2013 එහෙම ඇහුවෙ ඔය දාපු ඇවටා එකයි, උඹ වෙනදා වගේ කාටවත් VM දැම්මෙ නෑ කිව්ව නිසයි.. අසනීපෙ දැන් හොඳයි නේද උඹට..?
එහෙම ඇහුවෙ ඔය දාපු ඇවටා එකයි, උඹ වෙනදා වගේ කාටවත් VM දැම්මෙ නෑ කිව්ව නිසයි.. අසනීපෙ දැන් හොඳයි නේද උඹට..?
Dewrangi Jun 8, 2013 Thanks Gayan malli. Oya thread eka udata gannakal mama danne naha eke thibuna kaviya disappear wela kiyala. Ayimath thread eke agin damma. mage nirmana rasa vidina eka gana sathutuyi.
Thanks Gayan malli. Oya thread eka udata gannakal mama danne naha eke thibuna kaviya disappear wela kiyala. Ayimath thread eke agin damma. mage nirmana rasa vidina eka gana sathutuyi.
චිරි චිරි වැස්ස Jun 8, 2013 ඔව් බං. මාත් එහෙම තමා හිතාගෙන ඉන්නෙ. තව ටිකක් ඉගෙනගෙන මොනාහරි දෙයක් කරන්න ඉන්නෙ. (මොනාහරි කිවුවෙ බිස්නස් එකක් වගේ තමා) සයිබර් එකත් ආතල් ලෝකයක් උනාට වෙලාව නාස්තිවෙනව බං
ඔව් බං. මාත් එහෙම තමා හිතාගෙන ඉන්නෙ. තව ටිකක් ඉගෙනගෙන මොනාහරි දෙයක් කරන්න ඉන්නෙ. (මොනාහරි කිවුවෙ බිස්නස් එකක් වගේ තමා) සයිබර් එකත් ආතල් ලෝකයක් උනාට වෙලාව නාස්තිවෙනව බං
චිරි චිරි වැස්ස Jun 8, 2013 බැගේජ් 35යි. අතේ කිලෝ 7යි. සේරම 42ක් තමා. ශේප් එකේ 45ක් විතර ගෙනියන්න පුලුවන්. ලංකාවට යන්න කල්පනාවක් එහෙම නැද්ද?
බැගේජ් 35යි. අතේ කිලෝ 7යි. සේරම 42ක් තමා. ශේප් එකේ 45ක් විතර ගෙනියන්න පුලුවන්. ලංකාවට යන්න කල්පනාවක් එහෙම නැද්ද?
චිරි චිරි වැස්ස Jun 8, 2013 ලංකාවට යන්න ලෑස්ති වෙනව ලොක්ක. ලබන සතියෙ යනව. ඒ හින්ද ගෙනියන්න අඩුමකුඩුම එක්කහු කරනව