gayankuwait
Reaction score
4,728

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • යකෝ උඹ බෙහෙත් ගත්තෙ නැද්ද.. ඔය එදා සීන් එකමද කොහෙද මතු වෙවී එන්නෙ.. වෛරස් එකක්ද දන්නෑ බං.. අදම බෙහෙත් ගනිං.. උණයි, ඔලුවෙ කැක්කුමයි හැදුනම එපා වෙනවනේ බං.. :(
    අනිවා.. කසුන්ගෙ සිරා වොයිස් එක, සිරා සිංදු ඈ.. මාත් ආසම ගායකයෙක් තමා.. මෑතකදි බිහිවෙච්ච ගායකයො එක්ක ගත්තම කසුන් උපරිම තැනක ඉන්නෙ.. අනිත් එවුන් දවසයි දෙකයි.. හොයාගන්නත් නෑ.. ඇල්බම් එකක් කලත් සිංදුවයි දෙකයි අහන්න පුළුවන්.. අනිත් ඒවා එකක්වත් වැඩක් නෑ.. කසුන්ගෙ ඇල්බම් එකක් ඉවරවෙනකන් අහන්න පුළුවන් ඕනම වෙලාවක..
    ගයියා මොකෝ දුකින්.. මොකක් හරි අවුලකද ඉන්නෙ..?

    උඹ කසුන්ගෙ සිංදු අහන්නෙ නැද්ද බං..? පට්ට සිංදු ටික.. අහලා බලපං..
    අන්තර් ජාලේ මට සරදම් කරනවා.... වස කම්මැලි අප්පා...පෙරේද සසා ආව අපේ ගෙදර .... අනුමත උනා....
    නිදාගනින් හුත්ති වේස කමේ යන්නෙ නැතුව මේ ඇට පාන්දර..
    නිදාගනින් හුත්ති වේස කමේ යන්නෙ නැතුව මේ ඇට පාන්දර..
    ඉතින් රෙද්දක් කියනවා... ඔයත් සයුරෙන් එතෙර නිසා කිව්වේ නැත්තේ... උම්මා ..
    මචං ඔය නතාෂා ගැන කතා කරන සෙට් එකම නයිට්‍රෝ කියන මෙම්බර්ගෙ..
    || දයාන් විතාරණ | Dayan Witharana | Song Collection ||

    බලපං මචෝ.. අප්ලෝඩ් කලා..
    පොන්න තම්බියො බං.. ඕකුන්ගෙ මොලේ පු# තියෙන්නෙ ඒකයි අවුල..

    මේ මං දයාන් විතාරණගෙ ඇල්බම් දෙක අප්ලෝඩ් කලා.. උඹ අහනවනේ..
    පොසිටිව් වෙයන් බැල්ලි.. කාටවත් වට්ටන්න බෑ එතකොට :cool:
  • Loading…
  • Loading…
  • Loading…