gayankuwait
Reaction score
4,728

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ලොවේ මිනිසුන් අතර මිනිසෙකු විමින් එහි මුල් පුටුව.....දිණුවට
    මලේ සුවදක් දැනේවිද මල ඇතුල කාගෙන සිටින.........පණුවට
    අපේ කරුමෙට හෙන ගැහැවුවත් එළිය විහිදූ පහණ්.......කණුවට
    නුඹේ ලේ බිදු වැටුණු චීවරෙ හොදයි ජාතික කොඩිය.....වෙනුවට
    මම මේ දමාගෙන උඹේ බ්‍රේන් වොෂ් කරනවා
    බ්‍රැඩ්මන් නැති උනාම කලු පටි බදිනවා.... තේරේසා මව්තුමිය නැති උනාම සුදු කොඩි දානවා... රටේ ලොක්කෙක් නැති උනාම සෝක දින දාල කොඩි අඩකුඹු කරනවා....

    මේ වගේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිංහල බෞද්ධ හාමුදුරුවො නමක් නැති උනාම වැඩේ වැරදියි වැරදියි කිය කියා අපි ඉන්නවා...
    එහෙම නැත්නම් දුකයි අහෝ දුකයි කිය කියා ඉන්නවා....
    දාපියව් ගෙදර කහ කොඩියක්වත් ශෝකය පල කරල
    අඩුමගානෙ උඩ ඉන්න දෙවි දේවතාවුන් වහන්සේලාවත් මේ අසාධාරණ රටට සාධාරණයක් කොරයි....
    (කොහොමද මගේ ටෝක.... :cool:)
    ඔය හාමුදුරුවො මැරුණෙ සත්තු නිසා නෙවෙයි මචං
    සත්තු බේරගන්න උන් වහන්සේ කරපු කැප කිරීම වෙහෙස ගගට කපපු ඉනි වගේ දියවෙලා ගිය වේදනාවටයි උන්වහන්සේ ඔය ප්‍රතික්‍රියා දැක්වූවේ
    උත්සාහ කරල කරල බැරිම තැන ලොක්කන්ගෙ ඇස් ඇරෙන්නයි ඔය වැඩේ කලේ
    වැඩේ එවෙලෙම සාර්ථක උන නිසයි ලොක්ක හෙලිකොප්පරේකුත් සුටුස් ගාල එව්වෙ ලොල්
    වැරදි උනත් මචං ඔය වගේ දේවල් වෙන්න ඕන ලැම්බොගිනියෙ නැගල නිලියකට අහවල් එක කරල බ්‍රැන්ඩි පාරක් ගහල හතර වටේම ලයිට් දාගෙන නිදියන හැතිකරේ නැගිට්න්න රත්තරනේ කීවට නැගිටින්නෙ නෑ මචං.
    අම්මට $^%$%^ නැතිව නැගිටපිය කැ#$% පොන්න වේස බල්ල කීවනම්
    ලස්සනට නැගිටිනවා...
    ඒක අපේ මේ රටේ අවාසනාව...
    දැන් තමා සමහර බෞද්ධයො දන්නෙ නුවර දලදා මාලිගාවට 50මීටර් ඈතින් තියෙන බාර් මස් කඩ ගැන
    දැන් තමා සමහර බෞද්ධයො කෑ ගහන්නෙ මස් කන්න එපෝ කියල
    උන් වහන්සේ ඔය හඩ නගන්න ගත්ත උත්සාහ ජනාධීපති තුමාවත් ගනන් ගත්තෙ නැති තැන උන්ට දනවන්නයි ඔය කැපකිරීම කලේ...
    මේ වගේ දෙයක් උනාම මේක දේශපාලනය කරගන්නෙ නැතිව හරිදේට මහා ජන රැල්ලක් හදාගන්න තරම් බුද්ධීමත් ජනතාවක් අපේ රටේ හිටියනම් ලොක්කො ටික ඔය වගේ පිස්සු කෙලින්නෑ පුතා..
    සත්තු මරනවා කියලා මොනවාත් තමන්ගෙ ජිවිතයට කර ගත්තු කතා නැහැ නෙද මචන්:P
    තමන්ගෙන් බුද්දියෙන් විමසා බලා කටයුතු කරන්න හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙයි

    උබ අහලා තියෙනවානෙ හිස දන් දුන් කතාව ලංකාවෙ සිරිසගබො රජතුමා

    හෙතුව ඇයි කියලත් දන්නවානෙ මොකද තමන්ගෙ හිස කියලා අනිත් මිනිස්සුන්ගෙ
    හිසවල කපන් ගිහින් තැගි ගන්න මිනිස්සු නිරපරාදෙ මැරෙනවා දැකලා අන්න එතන දිවි පුදපු එකෙන් ගොඩාක් මිනිස් ජිවිත රැකුනා
    එත් මෙතන එහෙම වෙනවාද සහො
    ෴ දැන් මචං එහෙම බෑනෙ පවුල් වෙලා මං.. ෴
  • Loading…
  • Loading…
  • Loading…