~Titi~ May 23, 2013 හම්බන්තොට ? ඒ පැත්තත් හොඳයි ,,.... හැබැයි ඉන්න මිනිස්සු තමා හරි නැත්තේ "සස්ලිට් අයියා" වගේ අය..
~Titi~ May 23, 2013 ඔයා රෑට කාලද ඉන්නේ ? අම්ම ආයෙ කතා කරනවා අනේ ...එපා වෙනවා... :/ මම ගිහින් කාලම එන්නම්... අපිට වෙලාව 9:45 ...
ඔයා රෑට කාලද ඉන්නේ ? අම්ම ආයෙ කතා කරනවා අනේ ...එපා වෙනවා... :/ මම ගිහින් කාලම එන්නම්... අපිට වෙලාව 9:45 ...
~Titi~ May 23, 2013 එහෙනම් ඔන්න, එහෙම දෙයක් වුනොත් එහෙම මම කෙලින්ම එන්නේ කුවේට් වලට තමයි,.............
~Titi~ May 23, 2013 අපොයි මම උයන්න කම්මැලියි..... බැන්දට පස්සෙම ඉගෙන ගන්නවා......... ඇත්තටම මගේ මහත්තයා මාව ගෙදරින් පන්නයිද දන්නෙත් නෑ....
අපොයි මම උයන්න කම්මැලියි..... බැන්දට පස්සෙම ඉගෙන ගන්නවා......... ඇත්තටම මගේ මහත්තයා මාව ගෙදරින් පන්නයිද දන්නෙත් නෑ....
~Titi~ May 23, 2013 අම්ම රෑ කෑම හදනවා.. නූඩ්ල්ස් වගයක්... මට කැරට් කපන්න කතා කරා...:z එපාම වෙන වැඩක්.. ඉතින් මම අම්මට බොරුවක් කියලා ආවා..ඔලුව රිදෙනවා කියලා... දැන් අම්ම කාමරේට ආවොත් එහෙම මම අතේ මාට්ටු වෙනවා...
අම්ම රෑ කෑම හදනවා.. නූඩ්ල්ස් වගයක්... මට කැරට් කපන්න කතා කරා...:z එපාම වෙන වැඩක්.. ඉතින් මම අම්මට බොරුවක් කියලා ආවා..ඔලුව රිදෙනවා කියලා... දැන් අම්ම කාමරේට ආවොත් එහෙම මම අතේ මාට්ටු වෙනවා...
~Titi~ May 23, 2013 අයියේ මම යනවා , මේ අම්ම කතා කරනවා අනේ .. :/ 9 වෙද්දි එන්නම්....කොහෙවත් යන්නෙපා... :love :