sasliit Jan 23, 2013 ජංගි හොයාගෙන ගිහින් මැසේජ් කරන්න කලින් පුතාට නමදීපු එකා ගැන බලන්න කාරුණික වෙන්න...
Rangau2 Jan 22, 2013 pala wesi yanna,,,uba den thaaththa kenek neda,kollekda kellekda inne bn ? ethen kohomada jeeweithe
sasliit Jan 21, 2013 ගයියො.. අපිත් Full Busy තමා බං.. ඒත් මේක දාලා යන්න හිතෙන්නෑ.. අයිස් ගහලා හරි එනවා.. උඹ ඉතිං පවුල් වෙච්ච නිසා ගොඩක් කාර්යබහුල වෙන්න ඇති.. ඒත් බං පුලුවන් වෙලාවට පැයක් හරි ඇවිත් පලයන්.. සිරාවටම උඹලා නැතුව පාලුයි බං...
ගයියො.. අපිත් Full Busy තමා බං.. ඒත් මේක දාලා යන්න හිතෙන්නෑ.. අයිස් ගහලා හරි එනවා.. උඹ ඉතිං පවුල් වෙච්ච නිසා ගොඩක් කාර්යබහුල වෙන්න ඇති.. ඒත් බං පුලුවන් වෙලාවට පැයක් හරි ඇවිත් පලයන්.. සිරාවටම උඹලා නැතුව පාලුයි බං...
crazybuddy Jan 21, 2013 ගයියො.. අපිත් Full Busy තමා බං.. ඒත් මේක දාලා යන්න හිතෙන්නෑ.. අයිස් ගහලා හරි එනවා.. උඹ ඉතිං පවුල් වෙච්ච නිසා ගොඩක් කාර්යබහුල වෙන්න ඇති.. ඒත් බං පුලුවන් වෙලාවට පැයක් හරි ඇවිත් පලයන්.. සිරාවටම උඹලා නැතුව පාලුයි බං...