gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අපි එළිවෙනකන් බජව් දැම්ම හිතේ ජොලියට :cool:
    අපි එළිවෙනකන් බජව් දැම්ම හිතේ ජොලියට :cool:
    ජංගි හොයාගෙන ගිහින් මැසේජ් කරන්න කලින් පුතාට නමදීපු එකා ගැන බලන්න කාරුණික වෙන්න...
    pala wesi yanna,,,uba den thaaththa kenek neda,kollekda kellekda inne bn ?:)
    ethen kohomada jeeweithe
    ගයියො.. අපිත් Full Busy තමා බං.. ඒත් මේක දාලා යන්න හිතෙන්නෑ.. අයිස් ගහලා හරි එනවා.. උඹ ඉතිං පවුල් වෙච්ච නිසා ගොඩක් කාර්යබහුල වෙන්න ඇති.. ඒත් බං පුලුවන් වෙලාවට පැයක් හරි ඇවිත් පලයන්.. සිරාවටම උඹලා නැතුව පාලුයි බං... :(

    සිත හැඩුවා... ඔබ ගියදා... ලගඋන් හැටි මතක් වෙලා...
  • Loading…
  • Loading…
  • Loading…